The Call Of The Wild (2020) සිංහල උපසිරැසි සමඟින්


The Call Of The Wild (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Call Of The Wild (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-29-2020 at 01:21 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 16303



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් මං දැන් එන්නේ එන්නෙ ඊයෙ ආපු ලසනම ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන. මේ ෆිල්ම් එක පැයයි විනාඩි 40ක් පුරාම කිසි කම්මැලි කමකින් තොරව බලන්න පුලුවන් කතාව ගැන කිව්වොත් මේ කතාවෙ වීරයා නම් බල්ලෙක් තමයි.. ඌ නමින් "බක්" බක් කියන්නෙ අයාලේ යන බල්ලෙක්වත් නැත්නම් ගෙදරක කුඩුවක ඇතිකරන නිකම්ම බල්ලෙක්වත් නම් නෙවේ.. ලොකු හදවතක් තියෙන කියන දේ තේරෙන මුරණ්ඩු බල්ලෙක්.. ඉතිං පටන්ගද්දි බක්ට හොද ස්වාමියෙක් ඉන්නවා.. ඒත් දවසක් හොරෙක් මේ බක්ව උස්සනවා.. රවට්ටලා අරන් යනවා.. ඒවගේම නපුරු අයෙක්ට විකුණනවා.. ඒ ස්වාමියා බක්ට ගහනවා බනිනවා.. බක් කෑමක්වත් ගන්නෙ නෑ... ඔහොම ටික කලක් යන කොට බක්ට තවත් ස්වාමියෙක් හමුවෙනවා.. එයානම් හොදයි හැබැයි රට පුරා යන කෙනෙක්..ඉතිං අපේ බක්වත් එයා එයාගේ කරත්තේ ඉන්න බල්ලො රැලට එකතු කර ගන්නවා.. කවදාවත් බර වැඩ නොකරපු බක් බර අදිනවා.. අසරන බක් කොහොමෙන් කොහොම හරි හැම කට්ටම කාල හැම දේම පුරුදු වෙනවා.. ඔහොම තව කාලයක් යද්දි බක්ට තවත් ස්වාමියෙක් හම්බ වෙනවා.. එයත් කරුණාවන්තයි.. එයත් බක් වගේම කාත් කවුරුවත් නැති කෙනෙක්.. ඉතිං අපේ බක් එයත් එක්ක තමා කතාවේ ඉදිරියට ගලා ගෙන යන්නෙ..

කොහොමෙන් කොහොම හරි බක් ගමන් කරන මේ ජීවන චාරිකාවේ අවසාන පොට අන්තිමේදී හොයාගන්නවා.. ඔයාලා හිතන්නෙ ආයෙම ගෙදර එනවා කියලද? ඒ වුනත් බක් ඉන්නේ ගෙදරින් සෑහෙන ඈතක...ඔයාලම බලන්නකෝ....තව මේකෙ රත්තරන් කනින සිද්ධියකු තියෙනවා. අවසානේට බක්ට මොනවද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ...මේක පවුලේ සැමට එකට සිට නැරබිය හැකි පවුලේ චිත්‍රපටියක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment