Vivarium (2019) සිංහල උපසිරැසි සමඟින්


Vivarium (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Vivarium (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-30-2020 at 02:22 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 16933



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනං ආයෙත් උපසිරැසියක් අරගෙන ගොඩ උනා සූම් අඩවියට.. මෙවර ගෙනාවේ Vivarium 2020 චිත්‍රපටය.. අමුතුම කතාවක් තියන චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි.. එහෙනං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු..

කතාවේ ප්‍රධාන චරිත දෙක ටොම් සහ ජෙමා.. මේ දෙන්නා ඉන්න ගෙදරක් හොයන ජෝඩුවක්. ඉතිං මේ දෙන්නා ගෙයක් හොයාගෙන යනවා ගෙවල් හොයලා දෙන කෙනෙක් ගාවට.. ඉතිං එයා මෙයාලට යොන්ඩර් කියල නිවාස සංකීර්ණයක් ගැන කියනවා.. ඉතිං තුන්දෙනාම යනවා ගෙදර බලන්න.. ඒ පැත්තේ තියන හැම ගෙයක්ම එකම වගේ.. පාරවලුත් හොයන්න බැ.. ඉතිං මේ ගෙවල් පෙන්නන මනුස්සයා ඒ දෙන්නාව ගෙනිහින් ගෙදර පෙන්නලා හොරෙන්ම එනවා.. ඉතිං මෙතනින් පස්සේ ටොම්ටයි ජෙමාටයි මොනවා වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න..

තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment