Escape From Pretoria (2020) සිංහල උපසිරැසි සමඟින්


Escape From Pretoria (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Escape From Pretoria (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-03-2020 at 01:55 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 16951



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් මෙවර අරගෙන එන්නෙ මගෙ උපසිරැසි දිවියේ කරන 25වන උපසිරැසිය.. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරපු චිත්‍රපටයක් තමා මෙවර අරගෙන ආවේ.. ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ දකුණු අප්‍රිකාවෙ තිබ්බ් කළු සුදු බේදය මේකට නෙල්සන් මැන්ඩෙලා, සිසුලු වගේ කළු ජාතිකයන් වගේම සුදු ජාතිකයනුත් විරුද්ධව සටන් කරා.. මේකට ප්‍රමුඛ වුනේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයයි (ANC).. ඉතිං අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් බලමු..

මේක තමා Escape from Pretoria (2020) චිත්‍රපටය.. අයිති වෙන්නේ thriller/mystery කියන කාන්ඩවලට.. ටිම් (Daniel Radcliffe) හා ස්ටීවන් (Daniel Webber) තමා කතාවෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ.. මෙයාලා වර්නභේදයට විරුද්ධව සටන් කරන එක වෙලාවක එයාලා පොලිසියට අහුවෙනවා.. ඉතිං රජය ලොකුවටම කළු අය පහත් කරලා තමා තියෙන්නෙ.. මේ හින්දා ටිම්ව අවුරුදු 12කටත්, ස්ටීවන්ව අවුරුදු 8කටත් හිරේට නියම වෙනවා.. මෙයාලා යද්දිම ප්ලෑන් කරගෙන තමා යන්නෙ මේකෙන් පනින්න.. එහෙනං මෙයාලාට කවුරු හම්බෙයිද, කොහොම හිරෙන් පනීද කියලා දැනගන්න ඔයාලම චිත්‍රපටය බලන්න..

මේකට IMDB හි 6.7 ක අගයක් ලැබිලා තියනවා.. එහෙනං තවත් උපසිරැසියකින් හමුවන තෙක් අදට සමුගන්නවා ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment