Underwater (2020) සිංහල උපසිරැසි සමඟින්


Underwater (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Underwater (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-03-2020 at 08:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 11644



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





underwater (2020) ෆිල්ම් එක තමයි අද අරන් ආවේ. IMDB එකේ 6/10 ලැබිල තියෙනව මේකට,මේක අයිති වෙන්නෙ Action, Drama, Horror කියන ඝනයට, රංගනයෙන් දායක වෙන්නෙ Kristen Stewart, Vincent Cassel, Jessica Henwick, John Gallagher Jr., Mamoudou Athie, T.J. Miller අය අය විසින්

ෆිල්ම් එක ගැන පොඩි විස්තරක් කීවොත්, බොරතෙල් හුගක් එන්නෙ මුහුදෙන් නෙ, ඉතිං මුහුද යට තියෙන තෙල් නිදි තියෙන්නෙ මුහුදු පතුලටත් යටින්, ඉතිම් ඒව උඩට ගන්නෙ මුහුදු පතුල විදල බට හරහ, ඒ විදිහට තෙල් ගන්න කම්පැණියක් තියෙනව මුහුදු පතුලේ.. මුහුදු පතුලේ තියෙන කොම්පැණියට එක පාර ප්‍රහාරයක් එල්ල වෙනවා.. මෙයාලගෙන් කිහිප දෙනෙක් මැරෙනවා. කිහිප දෙනෙක් දිවි ගලවා ගැනීමේ පොඩ් හරහා එළියට යනවා (එයාලටත් මොකද වුනේ කියල ඔයාලට බලාගන්න පුලුවන්) මේ ප්‍රහාරේ නිසා එයාලගෙ සම්බන්ධතා විසන්ධි වෙනවා. එයාලාගේ ගොඩනැගිල්ලටත් ගොඩක් හානි වෙලා ඒකත් පුපුරන්න යන්නේ.. මේක ඇතුලේ මුකුත් කරගන්න බැරුව ඉතුරු වුණ කිහිප දෙනෙක් වටා තමා කතාව ගලාගෙනෙ යන්නේ.. එහෙනම් ඔයාලම බලන්න එයාලට පහර දුන්නෙ කවුද? මෙයාල ජීවිතේ බේරගන්නෙ කොහොමද කියල. අපි ගියා, බුදු සරණයි. ඒ වගේම මේ සේරම වෙන්නේ.. කිලෝමීටරයක් ගානක් මුහුද යට කියලත් මතක තියාගන්න



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment