Yeh Saali Aashiqui (2019) සිංහල උපසිරැසි සමඟින්


Yeh Saali Aashiqui (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Yeh Saali Aashiqui (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-04-2020 at 09:23 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 9 - Views: 21265



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මාස පහකට විතර පස්සේ මං ආපහු උපසිරැසියක් අරන් ආවා... මේක නිකුත් වෙලා නම් ටික දවසක් වෙනවා. හැබැයි අපේ උපසිරැසි එකතුවේ මේ චිත්‍ර‍පටියත් තියෙන්නම වටිනවා කියලා හිතුන නිසා මේක අරන් ආවා... Cherag Ruparel අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ පහුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා.. චිත්‍ර‍පටියේ රඟාපන අය සියල්ලම සිනමාවට නවක අය.. නමුත් ඔබට චිත්‍ර‍පටිය නරඔද්දි නම් ඔවුන් නවකයන් කියලා හිතෙන එකක් නැහැ.. Vardhan Puri හා Shivaleeka Oberoi මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරනවා..

කතාව ගැන කිව්වොත් එහෙම සාහිල් මෙහේරා කියන්නේ අම්මා තාත්තා අහිමිවුන නමුත් මිල මුදල් එහෙම තියන තරුණයෙක්. මොහු වැඩිදුර අධ්‍යාපනය හදාරණවා විශ්වවිද්‍යාලයක.. මොහුගේ හොදම යාළුවා තමයි වේනු. කොහොම හරි දිනක් මොවුන්ගේ පන්තියට මීති දේව්රා නමින් ගැණූ ළමයෙක් ඇතුල් වෙනවා. ඇය සාහිල් එක්ක බොහෝම ඉක්මනින් කුළුපහා වෙනවා. මේ සම්බන්ධය ආදරයක් බවට පෙරලෙන්නත් වැඩි කාලයක් යන්නේ නැහැ. හැබැයි ටික දවසක් යද්දිම දැනගන්නවා මිති කියන්නේ පිටතින් පේන තරම් අහිංසක ගැණූ ළමයෙක් නෙමෙයි කියලා. මොකද සාහිල්ට බොරු කරලා පාටි වලට එහෙම යන එක එහෙම සාහිල්ගේ අතටම අහුවෙනවා. මේ නිසා මිති එක්ක තියන සම්බන්ධය සාහිල් කඩලා දානවා. කොහොම හරි මොවුන්ගේ වාර අවසන් පරික්ෂණයේ මිතිට වෙන සිදුවිමක් නිසා තමයි මුළු චිත්‍ර‍පටියම කනපිට හැරෙන්නේ... ඉතින් චිත්‍ර‍පටිය බලන්න ආරාධනා කරමින් සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment