Hacked (2020) සිංහල උපසිරැසි සමඟින්


Hacked (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hacked (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-05-2020 at 12:48 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 12 - Views: 25297



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






සමීරා කියන්නෙ සගරාවක කතෘ කෙනෙක් විදියට රස්සාව කරගෙන ජීවත් වෙන කෙනෙක්,මෙහෙම ඉන්න මෙයා සුප්‍රසිද්ධ චිත්‍රපටි නළුවෙක් වෙන ඕම් සම්බන්ධයක් පටන් ගන්නවා,ඒත් කාලයක් යද්දි සමීරට තේරෙනවා ඕම් එයාට කරන්නේ බොරුවක් කියල,ඉතින් සමීරට යාළුවෙක් ඉන්නවා විවේක් කියලා විවේක්ට තාම අවුරුදු 19යි වෙන්නේ...ඉතින් මෙයා ඉන්නෙ සමීරා ඉන්න මහල්නි වාසෙමයි.. විවේක් වයසින් පොඩි උනාට එයාගේ සිතිවිලි නම් පොඩි දේවල් නෙවෙයි.. ඉතින් මෙහෙම කාලේ ගෙවෙන කොට සමීරාගේ උපන්දිනේ වෙනුවෙන් සමීරා යාළුවෝ ඔක්කොටම සාදයක් දෙනවා..සාදය ඉවර උනාට පස්සේ වෙන සිද්ධියකුත් එක්ක සමීරගේ ජීව්තේ ඔක්කොම් කනපිට හැරෙනවා... ඒවගේම සමීරා හිතුවෙවත් නැති විදියට විවේක් එයාට ආදරේයි කියල කියනවා... ඒත් සමීරා විවේක්ට තේරුම් කරල එයාගෙ ආදරේ ප්‍රතික්ෂේප කරනවා... ඉතින් ආදරෙන් පැරදුනාම කෙනෙක් මොනාද කරන්නේ...පලිගන්න හදනවනේ...සාමාන්‍යය කොල්ලෙක් නැතිව එයා හැකර් කෙනෙක් උනොත් එහෙම.. කොහොම පලිගනියිද? එහෙනම් අරගෙන බලන්න Hacked..

2020 පෙබරවාරි 07 නිකුත් උන Hacked චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ හොරර්,ත්‍රිලර් චිත්‍රපටි වලටම නමක් හදාගෙන ඉන්න Vikram Bhatt..කලින් චිත්‍රපටි වලට වඩා වෙනසකුත් එක්ක අපිට නරබන්න ලැබෙන මෙහි Hina Khan,Rohan Shah,Mohit Malhotra රංගනයෙන් දායක වෙනවා... Hina Khan නම් සමහර අය දන්නවා ඇති.. ඇය තමයි සිරසේ සතියේ දිනවල රෑ 8ට විකාශය වන ප්‍ර‍වීනා 2 හි කොමලීගේ චරිතයට පණ පොවන්නේ... එහෙනම් ඉතින් චිත්‍රපටිය අරගෙන නරඔන්න කියන ගමන් අදට සමුගන්නවා




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment