Dolittle (2020) සිංහල උපසිරැසි සමඟින්


Dolittle (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dolittle (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-05-2020 at 09:26 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 13378



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





එක දොස්තර කෙනෙක් හිටිය අසාමාන්‍ය හැකියාවන් ඇති එයාට සත්තුත් එක්ක කතාකරන්න පුලුවන් Dr. ඩූලිට්ල් කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවනම් එංගලතයේ මහ රැජිනත් ඔහුට කතා කලා ඔහුගේ උසස් සේවය වෙනුවෙන් ඇය ඔහුට අලංකාර අභයභූමියක් තෑගි දුන්නා සෑම සතෙක් වෙනුවෙන්ම ඔහුගේ දොර විවෘත වුණා ගතින් ඔහු සතුන් සමග වැඩ කරාට ඔහුගෙ හදවත තිබුනෙ එක ළදක් ගාව, ලිලී, නිර්භීත ගවේෂකයෙක්, ඔහුන් වීරක්‍රියා කරමින් මුළු ලෝකෙ වටේ සංචාරය කරාඅසරණ සතුන්ට පිහිට වුණා ඔහුන් විශේෂ කණ්ඩායමක් නිර්මාණය කළා... ඉක්මනින් ඒ කණ්ඩායම පවුලක් බවට පත් වුණා ලිලී ඩූලිට්ල්ගෙ ජීවිතේ වුණා. දවසක් ඇය වීර ක්‍රියාවක් කරන්න පිටත් වුණා. නමුත් ඇය මුහුද මැද මියදුණා දරාගන්න අමාරුයි ඔහු අභයභූමියෙ දොර වැහුවා මුළු ලෝකයෙන්ම සැගවිලා ජීවත් වුණා එයා බේරගත්තු අපි වගේ සත්තු බලාගෙන හිටියෙ එයාව බේරගන්න කවුද එන්නේ කියලා එක උදයක විශේෂ කෙනෙක් ඩූලිට්ල්ගෙ ජීවිතේ වෙනස් කරන්න ක්‍රමයක් හොයාගත්තා...

මම ඔය මුල් ටික කීව්වේ තව ගොඩක් තියෙනවා කවුද ඒ ඔහුගේ ජිවිතේ වෙනස් කරන්න ආව කෙනා... ඩූලිට්ල්ට මොන වගෙ ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න වෙයි ද? කවුද මෙයගෙ යාලුවෝ ඒවා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.... මේ Dolittle 2020 ෆිල්ම් එක IMDB එකෙන් 5.5/10 ලැබිලා තියෙනවා රගපාන අය ගැන කීවොත් ප්‍රධාන චරිතය රගපාන්නෙ අයන් මෑන්, ශර්ලොක් මූවි එකේ රගපාපු Robert Downey, Jr. වගේම තව Antonio Banderas, Michael Sheen, Emma Thompson, Rami Malek, Kumail Nanjiani, Octavia Spencer, Craig Robinson, Ralph Fiennes, Marion Cotillard යන ප්‍රසිද්ධ නලුවො ටිකක් රගපාල තියෙනවා.. ඒ වගේ හඩ කැවීම් අතින් ගත්තොත් Selena Gomez, Tom Holland, John Cena වගේ තව ප්‍රසිද්ධ අය වගයක් හඩ කැවීම් වල නිරත වෙලා තියෙනවා.. එහෙනම් අපි ගියා බුදුසරණයි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment