Daughter Of The Wolf (2019) සිංහල උපසිරැසි සමඟින්


Daughter Of The Wolf (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Daughter Of The Wolf (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-08-2020 at 01:52 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 15865



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනං තවත් උපසිරැසියක් උස්සගෙන ආවා.. මේක 2019 අවුරුද්දෙ තමා නිකුත් උනේ නමින් Daughter of the Wolf.. IMDB හි 5.3 ක ආයක් තමා මේකට හම්බෙලා තියෙන්නෙ.. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමු.. ක්ලෙයා කියන්නේ හමුදාවෙ හිටපු නිලධාරිනියක්.. මෙයාගෙ තාත්තා මැරෙනවා.. මේ අතර ක්ලෙයාගේ දරුවා චාලිව සෙට් එකක් පැහැරගන්නවා.. ඉතිං ක්ලෙයා කප්පම් මුදලත් අරගෙන එයාලව හම්බෙන්න යන තැනින් තමා කතාව පටන්ගන්නෙ.. සරලවම කියනවනම් මේ චිත්‍රපටයෙන් පේන්නෙ අම්මා කෙනෙක් තමන්ගෙ දරුවට කොච්චර ආදරෙයිද කියන්නෙ ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියන එක තමා.. ඔයාලටම චිත්‍රපටය බලන්න ඉතුරු කරන්නම් එහෙනං... තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තේරුවක් සරණයි!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment