Altered Carbon Resleeved (2020) සිංහල උපසිරැසි සමඟින්


Altered Carbon Resleeved (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Altered Carbon Resleeved (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
04-09-2020 at 08:29 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 8362



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මම කතාව මෙහෙම පටන්ගන්නම් හිතන්නකෝ අපි මැරෙනවා කියන්නේ මේ පංචස්කන්ධය අතහැරලා විඥානය ශරීරය අතහැරලා යාමක්නේ. ඊට පස්සේ අපි වෙනත් ශරීරයක් අරගෙන නැවත උපදිනවා. ඒත් අපිට කලින් ශරීරයේ ඉන්නකොට කරපු දේවල් මතක නෑනේ නේද?..

ඒත් මම මේ දැන් කියන්න යන කතාවේ තියෙන ලෝකයේ මිනිස්සුන්ගේ ස්ටැක් එක නමින් හදුන්වන උපකරණයක මේ විඥානය ගබඩා කරලා තියෙන්නේ. අපිව මරන්න ඕනි නම් ශරීරයට හානි කරලා මදි ස්ටැක් එකත් විනාශ කරන්න ඕනි. අපිට ඕනි නම් තියෙන ශරීරය අතහැරලා ස්ටැක් එක වෙන ශරිරයටකට සම්ප්‍රේෂනය කරන්න පුලුවන්. ඔන්න ඔය වගේ ලෝකෙක ඉන්න මිසිමුටෝ නම් සංවිධානයේ පරන ලොක්කගේ කාලය අවසන් වෙලා අලුත් කෙනෙක් පත් කරන්න හදන්නේ. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙන බව ටනසෙඩා සංවිධානේ අයට තේරෙනවා එයාලා එවනවා මේ අවුල හොයන්න කෙන් කොවෑඩ් කියලා පුද්ගලයෙක්ව ඔහුට තමයි භාරවෙන්නේ අලුත් ලොක්කව පත් කරගන්න එකේ අවුල මොකක්ද කියලා.

මේක ඇනිමේෂන් එකක් වුනාට R Rated ෆිල්ම් එකක්. සටන් නම් ඉතාම තාත්විකවම තියනවා.imdb 6.6 ක ඉතාම හොද අගයක් හම්බවෙලා තියනවා. මෙහි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Takeru Nakajima සහ Yoshiyuki Okada යන දෙපල විසින්. ඉතිං මේ ඇදිරි නීතීය කාලේ බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙවෙමු, කස්ටියම ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න.



අවවාදයයි... මෙම චිත්‍ර‍පටිය Animation වර්ඟිරණට අයත් වුවත් වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු චිත්‍ර‍පටියක් බව සලකන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment