Gypsy (2020) සිංහල උපසිරැසි සමඟින්


Gypsy (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Gypsy (2020) සිංහල උපසිරැසි සමඟින් (3 min 25 sec)
04-10-2020 at 08:54 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 8 - Views: 19459



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න උපසිරසක් අරන් ආව. IMDb 6.7 අගයක් ගත්තු මේ දෙමළ ෆිල්ම් එකේ රඟපාන්නෙ Jiva, Natasha Singh ආදී නළු නිලියො තමා. කතාව ගැන කිව්වොත් ජිප්සි කියන කොල්ලගෙ අම්මයි තාත්තයි පොඩි කාලෙදිම නැතිවෙනව. ඒ ආගමික කට්ටියක් පහර දීල. එයාව කොහොම හරි තරුණ කාලෙ වෙද්දි වීදි ගායකයෙක් වෙනවා. එයාට ඉන්නව ඉදිරිපත් කිරීම් කරන්න චේ කියල අශවයෙකුත්. ජිප්සිගෙ තියෙන විශේෂත්වය තමා එයාට එක ආගමක් ජාතියක් කියල නෑ. නිදහසේ ඉන්න කෙනෙක්. ඔහොම ඉන්නකොට තමා මුස්ලිම් තරුණියක් වුන වහීදව එයාට මුණගැහෙන්නෙ. දුක සැප සමබර උන ආදර කතාවක් ඔයාලාට මේක බැලුවොත් බලන්න පුලුවන්... මුස්ලිම් ආගමක තරුණියකට ආදරය කරපු ජිප්සිට විදින්න වෙන කරදරක මොනාද කියලාත් ඔයාට මේක බැලුවාම දකින්න පුලුවන්.... ආගම එක්ක දේශපාලන පැතිකඩකුත් මේ ෆිල්ම් එකේ දකින්න පුලුවන්. මේ උපසිරැසිය ගෙන්න විශේෂ ස්තුතියක් කරන්න ඕනි ලහිරු උදයංඟ සහෝදරයාට.. මොකද එයා තමයි මේකේ උපසිරැසි පිටපතේ ටයිමින් හරියටම කොපියට හැදුවේ... ඇවිල්ලා තියන එකම ඉංග්‍රිසි උපසිරැසියක්වත් කිසිම පිටපතකට ගැලපෙන්නේ නැහැ. එහෙම එකේ ඒක මහන්සිවෙලා හදලා දුන්න ඔහුටත් ස්තුතියි.... ඒහෙනම් මේ නිවාඩුවේ පරිස්සමින් ගෙදර ඉන්න ගමන් ෆිල්ම් එක රසවිඳින්න කියලා ආරාධනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment