Door Lock (2018) සිංහල උපසිරැසි සමඟින්


Door Lock (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Door Lock (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-12-2020 at 01:01 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 5 - Views: 11089



Tags:


උපසිරැසි ගැන්වීම: හේමන්ත ප්‍රදීප්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ අරන් ආවේ 2018 වසරේ තිරඟත වුන කොරියානු චිත්‍ර‍පටියක්... නමුත් මේකේ පිටපත් නම් නිකුත් උනේ මේ අවුරුද්දේ.. මෙහි imdb අඟය සටහන් වෙන්නේ 6.2 ක් ලෙසටයි. ත්‍රීලර් හා ඩ්‍රාමා වර්ඟිකරණයට තමයි මේක අයත් වෙන්නේ... නළු නිලියෝ ගැන නම් ඔයාලත් ඉතින් දන්නේ නැතුව ඇති අපිට වැඩිය හුරුපුරුදු නැති නිසා. එහෙනම් කෙලින්ම කතාවට බහින්නම්... මින්ග් කියන්නේ රක්ෂන සමාගමක වැඩ කරන කෙනෙක් මෙයා රෑ වෙනකම් වැඩ කරනවා.. මෙයාට නිතරම රෑ ගෙදර එද්දි මෙයා පස්සේ කවුරුම හරි එවි කියලා දැනෙනවා.. ඒ නිසා මෙයා මේ ගැන පොලිසියට ගිහින් කිව්වාත් ඒ අය වැඩිය ඒ ගැන හිතන්නේ නැහැ. පොලිසිය හිතන්නේ රෑ බිලා යන කවුරු හරි මෙයා පස්සේ එන්න ඇති කියලා... කොහොම හරි දවසක් රෑ මෙයාගේ දොරට පවා කෙනෙක් තට්ටු කරනවා.. කොහොම හරි දිනක් මෙයාගේ පස්සෙන් කෙනෙක් ඇවිල්ලා හිර හැර කරද්දි මින්ග් ගේ ඔෆිස් එකේ බොස් ඇවිල්ලා මෙයාව ගෙදරට ඇරලනවා.. කොහොම හරි බොස් කියපු කතාවක් නිසා සැකේට මෙයා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දානවා. ඒක කරලා එද්දි මින්ග් වැඩ කරන ඔෆිසියේ බොස්ව මරලා දාලා.. එහෙම කලේ කවුද? ඇත්තටම මින්ග් පස්සේ එන්නේ කවුද? එයාගේ දොර ගාවට ඇවිල්ලා එහෙම කැරකෙන්නේ කවුද? ඒක දැනගන්න මේක බලන්නම වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හේමන්ත ප්‍රදීප් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment