Sea Fever (2019) සිංහල උපසිරැසි සමඟින්


Sea Fever (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sea Fever (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-14-2020 at 01:55 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 13 - Views: 16222



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ ෆිල්ම් එකට තාම කවුරුවත් උපසිරැසි දීලා නෑ අලුත් අවුරුද්දෙ සූම් එකෙන් හැමෝටන කලින් ඔන්න මම සබ් එක ගෙනාවා, මේ ෆිල්ම් එකේ නම Sea Fever (2020) මේක නම් සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් IMDb එකෙන් ඉහළ අගයක් මේ ඇනිමල් හොරර් ෆිල්ම් එකට හම්බවෙලා තියෙනවා 5.8/10 ( ඒ කියන්නෙ ෆිල්ම් එක ගැන හිතාගන්න පුලුවන් නේ) ෆිල්ම් එක ඇවිත් දැන් දවස් දෙක තුනක් වෙනවා, facebook එකේ මේ ෆිල්ම් එක ගැන ලස්සන ලිපියක් තිබ්බා, ඒකෙන් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි ෆිල්ම් එක ගැන. එහෙනම් ඒ ලිපිය පහලින් බලන්න, සුභ නව වසරක්, බුදු සරණයි අපි ගියා

''මුහුදු උණ, හරියට Covid-19 වගේ භයානක උණ තත්වයක් ගැන තමයි මේ චිත්‍රපටය තුල තිබෙන්නෙත්. මේක හොඳ Sci-fi Thrille ගණයට අයත්වන Ireland චිත්‍රපටයක්. ඔබට මතක ඇති Life කියන චිත්‍රපටය තුල ගගනගාමීන් පිරිසක් හදුනානොගත් ජීවියෙකු සමග පරීක්ෂණ කරල ඇතිකරගන්න විනාශය, ඔවුන් එම සත්ත්වයාගෙන් ගැලවීමට ලොකු උත්සහයක නිරතවනව. ඉතින් අන්න ඒ වගේ චිත්‍රපටයක් තමයි මේකත්. හැබැයි මේක සිදුවෙන්නෙ මුහුද මැද ධීවර බෝට්ටුවක. මේ චිත්‍රපටයෙ Producer ල වශයෙන් කටයුතු කරල තිබෙන්නෙ Vivarium චිත්‍රපටය සඳහා Producer වශයෙන් කටයුතු කරපු ඩබලම තමා.

කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත් ධීවරයින් පිරිසක් සමගින් අධ්‍යයන කටයුත්තක් සඳහා සමුද්‍ර ජීව විද්‍යාව ගැන පරීක්ෂණ කරන සිසුවියක් ගැඹුරු මුහුදට යනව. ඉතින් මේ ගමන අතරතුරදි නොහිතපු ලෙසින් අත්භූත පරපෝෂිත මුහුදු ජීවියෙකු ඔවුන්ගේ බොට්ටුව තදින් වෙලාගන්නව. ඉන්පසුව ඒ ජීවියා විසින් ඇතිකරනු ලබන වෛරසය ආසාධිතව බෝට්ටුවේ ඇතිවන තත්වයට ඔවුන් මුහුනදෙන ආකාරය සහ මෙය ගොඩබිම සිටින මිනිසුන්ට ආසාධනය වීම වැලැක් වීමට ගන්නාවූ උත්සහය පිලිබදව ත්‍රාසය භීතිය කුතුහලය රැගත් සිදුවීම් සමගින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තිබෙන්නේ''



Sasith Sudarshana විසින්
අපි බැලූ චිත්‍රපට (Great movies we watched.)
ගෘපයට පල කරන ලද ලිපියකින් උපුටා ගන්නා ලදි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment