World Famous Lover (2020) සිංහල උපසිරැසි සමඟින්


World Famous Lover (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
World Famous Lover (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
04-15-2020 at 10:06 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 16 - Views: 24301



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ හැමෝටම අලුත්ම ආදර කතාවක් තමයි අරගෙන එන්නේ..ඇත්තටම ආදර කතා තුනක්ම.. ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියකට මේ විදියට ඔයලට උපැසිරැසි අරගෙන එනවා...ඔයාල කවුරුත් දන්න Geetha Govindam,Taxiwaala,Dear Comrade චිත්‍රපටි වලින් කාගෙත් හිත දිනාගත්තු Vijay Deverakonda ගේ අලුත්ම චිත්‍රපටිය තමයි World Famous Lover...ඉතින් Vijay එක්ක..Raashi Khanna ,Aishwarya Rajesh ,Catherine Tresa,Izabelle Leite මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා,

කතාව ගැන කිව්වොත්...ගෞතම් (Vijay Deverakonda ) කියන්නේ ලේඛකයෙක් වෙන්න ගොඩක් ආශාවෙන් ඉන්න කෙනෙක්.ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයට යාමිණී (Raashi Khanna) හම්බවෙන්නෙ..ඉතින් මේ දෙන්න ආදරේ කරන්න ගන්නවා...එහෙමම එකට ජීවත් වෙන්න ගන්න මෙයාලගේ අතරට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ.. දවසක් ගෞතම් ඇවිල්ල කියනවා එයා රස්සාවෙන් අස් උනා එයා කැමති පොතක් ලියන්න කියලා. ඉතින් ඒකට උදව් වෙන යාමිණීට ටික කාලයක් යද්දි තමයි තේරෙන්නෙ ගෞතම් පොතක් ලියනවා තියා යාමිණී ගැනවත් හොයන්නෙ නැ කියලා. මේක දරාගන්න බැරිවෙන යාමිණී තීරණය කරනවා ගෞතම්ගෙන් වෙන් වෙලා යන්න...එතනින් එහාට ගෞතම්ගේ ජීවිතය මොන වගේ වෙයිද?...සුවර්ණා..( Aishwarya Rajesh) ස්මිතා (Catherine Tresa).. ඊෂා (Izabelle Leite) කොහොමද ගෞතම්ගේ ජීවිතයට සම්බන්ධ එන්නෙ කියල ඔයාල අරගෙනම බලන්න එහෙනම් හැමෝටම සුභම අලුත් අවුරුද්දක්..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment