Double Team (1997) සිංහල උපසිරැසි සමඟින්


Double Team (1997) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Double Team (1997) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-15-2020 at 11:05 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 8923



Tags:


උපසිරැසි ගැන්වීම: නුවන් කාංචන ගනේගොඩ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ජැක් කුයින් කියල කියන්නේ රාජකාරියෙන් විශ්‍රාම ගිය ප්‍රති ත්‍රස්තවාදී නියෝජිතයෙක්... ඔහුට ඕනි වුනේ ඔහුගේ ගර්භනී බිරිඳ සමග විශ්‍රාම සුවෙන් ගත කිරීමටයි... නමුත් ඔහුට එහෙම ඉන්න ලැබේවිද ? නැවතත් ඔහුට ලෝකයේ ඉන්න දරුණුතම ත්‍රස්තවාදියෙක්ව ( ස්ටේවියර් ) ඇල්ලීමට මෙහෙයුමක් ඇමෙරිකානු රහස් ඔත්තු සේවය විසින් භාර දෙනවා.. ඒ මෙහෙයුම අතරතුර වැරදීමකින් ත්‍රස්තවාදියාගේ කුඩා පුතා මිය යනවා.. එමෙන්ම ස්ටේවියර් පැන ගන්නවා කුයින් ව මරණයට පත් වෙනවා ඇත්තටම කුයින් මැරුණද? ස්ටේවියර්ට කුයින්ගෙන් පලිගන්නට හැකිවේද? ඒ සියල්ල නරඹන ඔබට භාරයි..

වැඩි කතා ඕනි නෑ මේක 90 දශකයේ ආපු පට්ට සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.. පරණයි වගේ පෙනුනට මේක සුපිරියක්.. ප්‍රධාන නළුවා HEART TARGET,QUEST,KICK BOXER,LION HEART, EXPANDABLE, BLACK WATER,BLOOD SPORT , UNIVERSAL SOLDIER 1,2 , MAXIMUM RISK , වැනි අතිශයින් ප්‍රසිද්ධියට පත් ක්‍රියාදාම නළුවෙක් වන Jean-Claude Van Damme (තරුණ කාලේ ) ෆිල්ම් එක ගැන සැකයි වගේ නම් යු ටියුබ් ට්‍රේලර් එක බලන්න.. ගෙදරට වෙලා එපා වෙලා ඉන්න මොහොතක පැය දෙකක කාලයක් දෙයියනේ කියලා ගෙවා ගන්න මේ චිත්‍රපටය උදවු වෙන බවට නම් කිසිම සැකයක් නෑ..

ඒ වගේම zoom බලන හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි ගෙදරට වෙලා කම්මේලි කමේ නිකම්ම නම් ඉන්නේ.. බලන්න කම්මැලි නැති Movie එකකට සබ්ටයිටල් කරන්න... ඒ වගේම දෙයියනේ කියලා ගෙදරට වෙලාම ඉන්න. අපි හැමෝම අපිට පුළුවන් දේ කරලා මේ ව්‍යවසනයෙන් ගැලවෙන්න බලමු. කොහොම හරි මේ ඉදිරි දවස 10 - 12 ක කාලය ගොඩක් පරිස්සමෙන් ඉමු..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් කාංචන ගනේගොඩ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment