Ninnu Thalachi (2019) සිංහල උපසිරැසි සමඟින්


Ninnu Thalachi (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ninnu Thalachi (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-16-2020 at 09:54 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 16456



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් අද මම අරගෙන එන්නෙ 2019 අගභාගයේදී ආපු ලස්සනම ලස්සන ලව් ස්ටෝරියක් තමයි... මේකෙ නළුවා ගැන කියනවනම් එයාගේ පළවෙනි ෆිල්ම් එක තමයි මේ...ඒ වුනත් පලපුරුදු කෙනෙක් වගේම රංගනයෙන් දායක වෙනවා......IMDB අගය 7.5ක් අර ගන්න සමත් වෙලා තියෙනවා..

කතාව පැත්තට හැරුනොත් අභී කියන්නේ මේකෙ ප්‍රධාන චරිතෙ..ඉතිං දවසක් මේ අභී ගැහැනු ලමයෙක් දැකලා එයාට හිත යනවා.. ගෙදර ගියත් අරය ගැනමයි හිත.. ඉතිං ආයේ හම්බවෙන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නකොට කොහොම හරි හම්බ වෙලා මේ දෙන්න අතරෙ ඉක්මනින්ම යාළුකමක් ඇතිවෙනවා...ඒත් අභීට හිතේ තියෙන දේනම් කියාගන්න බෑ... කොහොම උනත් ෆිල්ම් එකේ හරි මැදදිම අභී යනවා කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න.. ඉතිං කතාවෙන් හරියටම තව අඩක් ඉතුරුයි.. මොනව වේයිද??.. අලුත් චරිත පවා ඉස්සරහට කතාව උඩු යටි කුරු කරන්න එක් වෙනවා.. ඉතිං කිසි කම්මැලි කමක් නැතුව කාටත් බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක් මේක.. අතීත කතාවක් එහෙනම් තියෙනවා.. එහෙනම් ගිහින් එන්නම්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment