Fantasy Island (2020) සිංහල උපසිරැසි සමඟින්


Fantasy Island (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Fantasy Island (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-16-2020 at 11:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 20215



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මෙදා සැරේ ගෙනාවෙ වෙනස්ම චිත්‍රපටියක්. අපි හැමෝටම හීන තියෙනවා ඒ හීන පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්ස මහර දේවල් තියෙනවා හීමයක්ම වෙච්ච දේවල්, පුද්ගලිකව මට නම් ආදරය වගේ ඒත් නිකමට හිතන්න ඔයාට අවස්ථාවක් ආවොත් ඒ හීනෙ ඇතුලට යන්න.. ඔයා අනිවාර්යයෙන්ම ඒ අවස්තාව ගනී මේ චිත්‍රපටියට හීන සම්බන්ධ නිසයි මම ඔය ටික කීවේ..

මේ චිත්‍රපටියේ නම ඇවිල්ල Fantasy Island (2020) මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි අධ්‍යක්ෂනය Jeff Wadlow අතින් සිදු විය. රචනය Jillian Jacobs / Christopher Roach සහා Jeff Wadlow අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Michael Peña / Maggie Q / Lucy Hale / Austin Stowell / Jimmy O. Yang / Portia Doubleday / Ryan Hansen / Michael Rooker / Parisa Fitz-Henley / වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත. වීර වික්‍ර‍ම / මනංකල්පිත සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4.6/10 ලැබි ඇති අතර.‌‌.. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $7,000,000 (estimated) වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $12,310,420 වේ. දැනට ලැබු මුළු ආදායම USA: $26,441,782 වේ. ලොව පුරා ලැබු මුළු ආදායම $47,315,959 වේ. විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ඇති චිත්‍ර පටියක්

කතාව ගැන පොඩ්ඩක් කීවොත් පස් දෙනෙක් ගුවන් යානයකින් අත්භූත දූපතකට එනවා ඒ දූපතේදී ඒ ආව පස් දෙනාට එක ගානේ ෆැන්ටසි පහක් හම්බ වෙනවා (සිහින පහක්) ෆැන්ටසි කියන්නේ බොරුවක් නිසා මෙයාලා ආතල් එකේ තම තමන්ගේ ෆැන්ටසි වල කාලය ගත කරගෙන යනකොට එක පාරම මේක අනිත් පැත්ත ගහන්න ගන්නවා.. ඒ හීනේ නරක හීනයක් බවට පත් වෙනවා අන්තිමේදී මේක ජීවිතයත් මරණයත් අතර සටනක් වෙනවා.. මේ සටනෙන් කවුරු දිනයිද කියල ඔයාලම අරන් බලන්න. මම මේ මුල් ටික කීවෙ මේකෙ ලොකු කතාවක් තියෙනවා. එහෙනම් ෆැන්ටසි දූපතේ සවාරියක් ගහල එන්න කියන ගමන් අපි යනවා බායි, බුදු සරණයි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB / BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment