Brand Babu (2018) සිංහල උපසිරැසි සමඟින්


Brand Babu (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Brand Babu (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-17-2020 at 02:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 10 - Views: 24538



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






රත්න ශේඛර් (Murali Sharma) කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙක් වගේම සමාජයේ හොද නමක් තියෙන කෙනෙක්,එයාගේ එක පුරුද්දක් තියෙනවා ඒක තමයි මොනම දෙයක් ගත්තත් හොදම බ්‍රෑන්ඩ් එකකින් අරගන්න එක.. ඉතින් මේ බ්‍රෑන්ඩ් පිස්සුව එසේ මෙසේ පිස්සුවක්නම් නෙවෙයි..චිත්‍රපටිය බලන කොට ඔයාලටම ඒක තේරෙයි..ඉතින් මෙයා මෙයාගෙ පුතාටත් පොඩි කාලේ ඉදන්ම මේ බ්‍රෑන්ඩ් පිස්සුව ඔලුවට දානවා.... ඩයමන්ඩ් බාබු (Sumanth Shailendra ) පොඩි කාලේ ඉදන්ම තාත්තගේ පුරුද්ද බ්‍රෑන්ඩ් දේවල්ම පාවිච්චි කරන්න ඕනි කියන දේටම පුරුදු වෙච්ච කෙනෙක්. ඉතින් මෙයා මොන දෙයක් ගත්තත් බ්‍රෑන්ඩඩ්ම තමයි හොයන්නෙ.. මෙහෙම ඉන්න මෙයා කසාද බදින්න ගැහැණු ළමයෙක් හොයනවා....එහෙම ඉන්න අතරේ දවසක් අහම්බෙන් වගේ මෙයාට මැසේජ් එකක් එනවා.. බලන කොට ඒක අගමැතිතුමාගේ දුවගෙන් එන්නේ....

ඉතින් දැන් අගමැති තුමාගේ බෑනා කියන බ්‍රෑන්ඩ් එක අරගන්න ඩයමන්ඩ් බාබු කොහොම හරි මේ කෙල්ලව යාළු කරගන්න හදනවා. ඉතින් මේ වැඩේ කොච්චර දුරකට සාර්ථක උනාද කියනවනම් කසාදේ දක්වාම එනවා.. ඒත් කසාද දවසේ තමයි ඩයමන්ඩ් බාබුට තරු පේන්නේ...මොකද එයාගේ අතින් ලොකු වැරැද්දක් වෙනවා.. ඒකෙන් බ්‍රෑන්ඩ් පස්සෙන්ම දුවපු මෙයාගේ ජීවිතේ අනිත් පැත්ත පෙරලෙනවා.. ඉතින් ඒ මොකක්ද කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ..

Imdb 5.2 ක අගයක් තියෙන Sumanth Shailendra සහ Eesha Rebba ප්‍රධාන චරිත නිරූපනය කරන Brand Babu තමයි අද ඔයාලට අරගෙන ආවේ.. ඉතින් මේකෙ ඉන්න ප්‍රධාන චරිත දෙකම ඔයාල කලින් දැකලා නැතිව ඇති උනාට.. Eesha Rebba කලින් අපිට Awe,Aravinda Sametha Veer Raghava,Subrahmanyapuram,Savyasachi වගේ චිත්‍රපටි වලින් දැකගන්න ලැබුනා ගොඩක් දෙනෙක්ගේ ඉල්ලිමක් තමයි අද මේ ඉටු කරේ ගොඩ දෙනෙක් ඉල්ලුවා Brand Babu. චිත්‍රපටියට උපැසිරැසි හදල දෙන්න කියලා ඉතින් ඒ අයට වගේම හොද තෙලෙගු චිත්‍රපටියක් බලන්න ආසාවෙන් ඉන්න ඔයාල වෙනුවෙන් තමයි අද මේ විදියට අරගෙන ආවේ Brand Babu..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු ...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment