Bodies At Rest (2019) සිංහල උපසිරැසි සමඟින්


Bodies At Rest (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bodies At Rest (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-18-2020 at 09:36 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Various Movies
Favorites: 14 - Views: 18220



Tags:


උපසිරැසි ගැන්වීම: රුවන් ලක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ආයුබෝවන් යාලුවනේ මං ලක්ෂාන්.මේ මගේ සූම් වෙබ් අඩවියට කරපු පළවෙනි උපසිරස. ඇත්තටම ස්තූතියි වෙන්න ඕන මට මේක කරන්න දුන්නු සූම් එකේ ඇඩ්මින් එකට. ඇත්තටම හැමෝම ඉතිං හැමෝම ඉංග්‍රීසි ,හින්දි,දෙමළ, ෆිල්ම් වලට උපසිරස කරන හින්දා කවුරුත් වැඩියම නොකරන චීන ෆිල්ම් එකකට සිංහල උපසිරසට හදන්න හිතුණා. දැන් ඉතිං මං ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්නම්කෝ.මේක Action,Thriller ගණයට අයත් චිත්‍රපටයක්. මේක 2019 March 18 හොංකොං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදි තමයි මුලින්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ . ඊට පස්සේ 2019 August 16 චීනයේ. මේක අධ්‍යක්ෂ කරලා තියෙන්නේ Die Hard 2, Legend of Hercules,Cleaner වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Renny Hallin විසින්. මේකෙ ප්‍රධාන නළුවා වෙන්නෙ නික් චේංගේ චරිතය ට පණ පොවන Chen Jia Hao. ඒ වගේම Zi Yang ලින්ගේ චරිතයටත් පණ පොවන අතර Richie Jen,Carlos Chan,Shu-liang Ma,Jin Au-Yeung,Jiayi Feng යන නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා.

හරි එහෙනම් දැන් මං කතාව ගැන කියන්නම්කෝ.මේකේ ප්‍රධාන චරිතය වෙන නික් චේං ක්වායි චං මෝචරියේ මරණ පරීක්ෂණ වරයෙක්. ඉතිං එයාටයි එයගේ සහකාවටයි බොඩි එකක තිබුණු උණ්ඩයක් හින්දා නීති විරෝධී වැඩ කරන පොලිස් නිළධාරින් තෙදෙනෙකුගෙන් මුහුණ පාන්න වුණු කරදර ගැනයි ඒවට නික් සහ ලින් නිර්භීතව හා නුවණක්කාරව මුහුණ ආකාරය ගැන තමයි මේ චිත්‍රපටය පුරා දිග හැරෙන්නේ. ඇත්තටම මං හිතුවටත් වඩා සුපිරි ෆිල්ම් එකක්... ඉතිං ෆිල්ම් එක කොහොමද කියලා ඔයාලම බලලා තීරණය කරන්නකෝ. ම්... යන්න කළින් කියන්න දෙයක් තියනවා මේ ගැන පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ....නැවත සුපිරි සබ් එකකින් හමු වෙනකං සියලු දෙනාම පරිස්සමට ගෙදරට වෙලා ඉන්න ඕන.සියලු දෙනාටම, තෙරුවන් සරණයි..!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රුවන් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment