Mosagallaku Mosagadu (2015) සිංහල උපසිරැසි සමඟින්


Mosagallaku Mosagadu (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mosagallaku Mosagadu (2015) සිංහල උපසිරැසි සමඟින් (128 min 52 sec)
04-21-2020 at 08:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 8 - Views: 20836



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ගොඩ දෙනෙක් ඉල්ලිම් කරපු තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුවා මේ චිත්‍රපටියට සිංහල උපැසිරැසි දෙන්න කියල,ඉතින් ඉන්න අද මේ විදියට ඒ ඉල්ලිම තමයි ඉටු කරන්නේ... Baaghi,Shamanthakamani,Sammohanam,Nannu Dochukunduvate,Veera Bhoga Vasantha Rayalu වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත V තෙලෙගු චිත්‍රපටියේන් අපිට දැකගන්න ලැබෙන Sudheer Babu ප්‍රධාන චර්ත නිරූපනය කරන Mosagallaku Mosagadu චිත්‍රපටිය තමයි අද ඔයාලගේ ඉල්ලීම නිසාම අරගෙන ආවේ... Sudheer Babu සමග මෙහි Nandini Rai,Abhimanyu Singh,Chandra Mohan,Jayaprakash Reddy,Saptagiri,Praveen රංගනයෙන් දායක වෙනවා...

කතාව ගැන කිව්වොත්...
ක්‍රිශ් කියන්නේ හොරකම තමන්ගේ ජීවිතය කරගෙන ජීවත් වෙන කෙනෙක්..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාගේ ජීවිතේට ජානකී කියල ගැහැණු ළමයෙක් හම්බවෙන්නේ.. ජානකී ක්‍රිෂ්ගේ ජීව්තයට පැමිණීමත් එක්කම ක්‍රිශ්ගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා.. ඇත්තටම වෙනස් වෙන්න පටන් ගන්නවා කියන්නේ ජානකීට පේන්න විතරයි.. ඉතින් පරණ පුරුදු අතැරගන්න බැරිවෙන ක්‍රිශ්ට දැනගන්න ලැබෙනවා කෝටි ගානක් වටින මූර්තියක් ගැන තොරතුරක්.. ඒක දැන් තියෙන්නේ පලාතේ ලොකුම මැරයෙක් ගාව.. ඉතින් ක්‍රිශ්ට පුලුවන් වෙයිද මේ මුර්තිය ලබාගන්න.. එහෙනම් Imdb අගය 6.4ක් තියෙන මේ චිත්‍රපටිය නරබන්න ඔයාලට ආරාධනා කරනවා.ආයෙත් ඉක්මනටම හම්බවෙමු..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment