Bhoot The Haunted Ship (2020) සිංහල උපසිරැසි සමඟින්


Bhoot The Haunted Ship (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bhoot The Haunted Ship (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-22-2020 at 11:50 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 5 - Views: 12523



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Sea Bird කියන්නේ ගොඩ කාලෙකට කලින් එහි කාර්යිය මණ්ඩලය සමගම අතුරුදහන් උන නෞකාවක්... එත් එක පාරටම ඒ නෞකාව මුම්බායි වෙරලට එනවා.. ඒත් පුදුමයට කාරණේ තමයි මේ නෞකාවේ කිසිම කෙනෙක් නෑ..කාර්‍ය මණ්ඩලයේ කවුරුවත් හරි මගියෙක් හරි කිසිම කෙනෙක් නෑ. ඉතින් මෙහෙම එක පාරටම මේ නෞකාව කොහෙන්ද ආවේ මේකේ හිටිය කාර්යිය මණ්ඩලයට මොකක්ද උනෙ,මේ ගැන හොයන්න තමයි පෘථිවි මේ නෞකාව ඇතුලට යන්නේ.. එහෙම නෞකාව ඇතුලට යන ප්‍රථිවිට මොකක් වෙයිද? මේ නෞකාව ඇතුලේ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ හැමෝම කියන්නේ මේක Haunted Ship එකක් කියලා ඒ කියන්නේ මේ නෞකාවේ හොල්මන් ඉන්නවා කියල,ඇත්තටම මේ නෞකාව ඇතුලේ රහස මොකක්ද කියල දැනගන්න ඕනිද?එහෙනම් අරගෙන බලන්න Bhoot – Part One: The Haunted Ship

නමෙන්ම තේරෙනවනේ මේක කොහොම චිත්‍රපටියක්ද කියලා ඔන්න horror thriller ගනයට අයත් චිත්‍රපටි වලට කැමති අයට සුපිරි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Imdb 6.2 ක අගයක් අරගන්න සමත් උන මෙහි Vicky Kaushal සමග Bhumi Pednekar තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,වෙනස්ම තේමාවකට අනුව සෑදුන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් අරගෙන එයි කියල නම් කියන්න පුලුවන්,ඉතින් මේ චිත්‍රපටිය හොල්මන් චිත්‍රපටි මාලාවක පළවෙනි කොටස වශයෙන් තමයි දිගැරෙන්නේ එහෙනම් ආයෙත් ඉක්මනටම සිoහල උපැසිරැසියකින් ඔයාලව හම්බවෙන්න එනකම් මේ චිත්‍ර‍පටිය රසවිදින්න




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment