Patham Classile Pranayam (2019) සිංහල උපසිරැසි සමඟින්


Patham Classile Pranayam (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Patham Classile Pranayam (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-24-2020 at 11:12 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 7906



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තාම ගොඩක් ප්‍රදේශ වලට ඇදිරිනිතියත් නිසා ගෙදරට වෙලා බලන්න අදත් අරන් ආව මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක්. මේ චිත්‍රපටය IMDb 8.9 අගයක් අරන් තියෙනවා. රඟපාන නළුනිලියො Charmila, Jayan Cherthala, Arya Devi යන අය ඉන්නවා. කතාව ගැන කිව්වොත් ස්කෝලෙ යන කාලෙ ඇතිවෙන ආදර කතාවක් ගැන. ඒ අතර ඉස්කෝලෙ යන කාලේ කරන පිස්සු වැඩෙ ටිකකුත් මතක් කරන්ම බලන්න පුලුවන් චිත්‍රපටයක්. ළමයි අතර වුනත් තියෙන දිය යටින් ගින්දර ගෙනියන වැඩත් රස විඳින්න පුලුවන්. වැඩි දෙයක් කියන්නෙ නෑ අරන්ම බලන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment