Bheeshma (2020) සිංහල උපසිරැසි සමඟින්


Bheeshma (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bheeshma (2020) සිංහල උපසිරැසි සමඟින් (128 min 52 sec)
04-25-2020 at 01:30 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 17 - Views: 27130



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







එක කාලෙක මිනිස්සු අවුරුදු 100ක් සතුටෙන් ජීවත් උනා
දැන්..
අවුරුදු 30 වෙන කොටම දියවැඩියාව ප්‍රෙෂර්..
අවුරුදු 40 වෙන කොට..
හෘදයාබාධ..
අවුරුදු 50 වෙද්දී..
මොකක් වෙයිද කියන බයෙන් ඉන්නේ..
මේකට මොකක්ද හේතුව...

ඇත්තටම ඒකට හේතුව දැනගන්න කම් අරගෙන බලන්න වෙනවා Bheeshma..මෙහෙම කිව්වට මේක සීරියස් චිත්‍රපටියක් කියල හිතන්න එපා.. ඔයාටත් නොදැනිම ඔයාව හිනස්සන්න පුලුවන් චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරදියි චිත්‍රපටිය පුරාවටම ඔයාලට හොදට හිනාවෙන්න පුලුවන්.. ඉතින් කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැහැ එහෙනම් අරගෙන බලන්න බීශ්මාගේ ජීවිත කොහොම එකක් වෙයිද කියලා..

ඔන්න හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ..බලාගෙන නෙවෙයි එනකම් ඇගිලි ගැනගෙන හිටිය චිත්‍රපටියක් කිව්වොත් හරි.. 2020 පෙබරවාරි 21 තිරගත වීම ආරම්භ කරපු Nithiin සමග් Rashmika Mandanna ප්‍රධාන චරිත නිරූපනය කරන Bheeshma චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන එන්නේ ඔන්න ඉතින් කාලෙට පස්සේ Nithiin ගෙන් අපිට ලස්සන චිත්‍රපටියක් දැකගන්න ලැබෙනව..ඒකත් එසේ මෙසේ එකක් නෙවෙයි සුපිරිම හිට් එකක් තමයි Imdb 7.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙන එකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්න පුලුවන්නේ. හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment