Trolls World Tour (2020) සිංහල උපසිරැසි සමඟින්


Trolls World Tour (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Trolls World Tour (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-25-2020 at 08:58 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 5008



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න හා ප්‍රමෝද් ඉන්දුනිත්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2016 නිකුත් වුන Trolls චිත්‍රපටයේ මේ වසරේ නිකුත් වුන Trolls The World Tour චිත්‍රපටය තමා අපි මේපාර අරගෙන ආවෙ.. මේක බලන්න කලින් ෆිල්ම් එක බලන්නම ඕන කියල එකක් නෑ කතාවට හානියක් නොවෙන්න ෆිල්ම් එක තියෙනවා. IMDb හි 6.1 ක් වගේ හොඳ අගයක් ලබාගන්න මේ ඇනිමේෂන් චිත්‍රපටයට හැකිවෙලා තියනවා.. එහෙනම් බොරු කතා නැතුව චිත්‍රපටය ගැන බලමු..

මෙහෙමයි මේ ට්‍රෝල්ස් එහෙමත් නැත්තං අඟුටුමිට්ටොන්ට සංගීතය තියනවා.. ඉතිං මෙයාලගෙ මේ සංගීතය කොටස් 6ක් වශයෙන් විවිධ පැතිවල තමා තියෙන්නෙ අතීතයෙ වුන සිද්ධියක් නිසා බෙදිලා ගිහින්.. ඒවගේම ඒ හැම කණ්ඩායමක්ම ගාව තමන්ගෙ සංගීතයට ආවේනික වුන තතක් තියනවා.. ප්‍රධාන චරිත දෙක වෙන පොපී හා බ්‍රෑන්ච් අයිති වෙන්නෙ පොප් සංගීත ට්‍රෝල්ලා ගොඩට.. රොක් සංගීතයේ රැජින බාබ්ට ඕන ඔක්කොම තත් එකතු කරලා මුළු ලෝකෙම රොක් සංගීතයට නතු කරන්න.. ඉතිං ඔයාලා මේ චිත්‍රපටය නරඹලම බලන්න අපෙ වීරයො කොහොමද ඒක නවත්තන්නෙ කියලා..

මේ චිත්‍රපට උපසිරැසිය කරන්න මට සහය වුන ප්‍රමෝද් අයියටත් ස්තූති කරන්න ඕන.. නැත්තං මේ වෙද්දි මේක ඉවර කරලා දෙන්න වෙන්නෙ නැ.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!



Trolls (2016) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment