Last Christmas (2019) සිංහල උපසිරැසි සමඟින්


Last Christmas (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Last Christmas (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-27-2020 at 02:23 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 11 - Views: 7111



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Last Christmas කියන්නේ Romantic Comedy movie එකක්. සරලවම කිව්වොත් මුල සිට අග දක්වාම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ලස්සන චිත්‍ර‍පටියක්.... බොහෝ දෙනෙක් ආදරය කරන Emilia Clarke තමයි මෙහි ප්‍රධාන චරිතය නිරෑපනය කරන්නේ. චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Paul Feig විසින්... Emilia Clarke අමතරව Henry Golding හා Michelle Yeoh සෙසු චරිත වල රංඟනයෙන් දායක වෙවා...

කතාව ගැන කිව්වොත් එහෙම Kate කියන්නේ නාස්තිකාර සුරෑපී ගැණූ ළමයකේ.. මෙයාට ජිවිතේ ගැන කිසිම වඟකිමක් නැහැ... කොටින්ම කිව්වොත් හරියට ඉන්න හිටින්න තැනකුත් නැහැ.. එහෙම වෙන්නෙත් ඇයගේම විකාර වැඩ නිසා... යාළුවන්ගේ ගෙවල් වල හිටියාත් යාළුවටත් මොකක්ම හරි ලොකු පාඩුවක් සිද්ධ කරනවා.. ඒ හැමදේම වෙන්නේ මෙයාගේ නොසැලකිලිමත් කම නිසා... කොහොම හරි එක අවුරුද්දක නත්තල් කාලේක මේ කේට් ගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.. ඒක සිදුවෙන්නේ අහම්බෙන් මෙන් ඔහුට හමුවෙන ටොම් නිසා.. ඉතින් නත්තල් දවසේ රෑ කේට්ගේ ජිවිතේ උන මේ සිදුවිම මොකක්ද කියලා.. ඔයාලට චිත්‍ර‍පටිය අරගෙනම බලන්න වෙනවා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment