Love Aaj Kal (2020) සිංහල උපසිරැසි සමඟින්


Love Aaj Kal (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Love Aaj Kal (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-28-2020 at 01:27 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 6 - Views: 19021



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






වීර් කියන්නේ අමුතුම කොල්ලෙක් එයාට ඕනි ආදරේ කරන්න කවුරු හරි හරි ගැහැණු ළමයෙක්ට.. එත් එයාට ඕනි සාමාන්‍යය ආදරයක් නෙවෙයි. එයත් එක්ක එක හිතින්ම ජිවිතේ අවසන් වෙනකම්ම ඉන්න ආදරයක්..මෙහෙම හිතාගෙන ඉන්න මෙයාගේ ජිවීතේට තමයි සෝයි ඇතුල් වෙන්නේ. සෝයිට ආදරේ කරන්න ගන්න වීර් පස්සේ තමයි දැනගන්නේ.. සෝයා ස්ථිර ආදරයක් හොයන කෙනෙක් නෙවෙයි කියල,සෝයා කියන්නේ නිදහසේ ජීවිතේ විදින්න කැමති කෙනෙක්. එයා කැමති නෑ එක බැදීමක හිරවෙලා ඉන්න.. දැන් ඉතින් වීර්ට කරන්න දේකුත් නෑ මොකද එයා සෝයට ආදරේ කරනවානේ. ඉතින් මේ අදහස් නොගැලපෙන දෙන්නගේ කතාව තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නේ අද කාලේ ආදරයෙන් එහෙම නැන්නම් Love Aaj Kal 2 න්...

ඉතින් ඔයාලට මතක ඇති කියල හිතනව 2009 චිත්‍රපටියක් නිකුත් වෙනවා Love Aaj Kal කියල ඒකේ අපිට දකින්න ලැබුනා සයි අලී ඛාන් සමග දීපිකා පදුකෝන්.. ඒ චිත්‍රපටිය අති සාර්ථක උනා කියන්න පුලුවන්. ඉතින් 2020 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දවසේදි තමයි Love Aaj Kal හි දෙවනි කොටස නිකුත් වෙන්නේ.. කොහොම උනත් මේ චිත්‍රපටි දෙක අතර කිසිම සම්බන්ධයක්නම් නෑ පළවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියලා මේ චිත්‍රපටිය බලන්න බාධාවක් වෙන්නෙ නෑ.. ඉතින් Love Aaj Kal චිත්‍රපටියේ දෙවනි කොටසින් අපිට Kartik Aaryan එක්ක Sara Ali Khan,Randeep Hooda,Aarushi Sharma දැකගන්න පුලුවන්.. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment