Mortal Kombat Legends Scorpions Revenge (2020) සිංහල උපසිරැසි සමඟින්


Mortal Kombat Legends Scorpions Revenge (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mortal Kombat Legends Scorpions Revenge (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-29-2020 at 11:57 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 16813



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මෙන්න තවත් සුපිරි ඇනිමේෂන් එකක් අරගෙන සූම් එක පැත්තට ආවේ. ලොකු පොඩි කවුරුත් දන්න Mortal kombat 2020 නිකුත් වුන ෆිල්ම් එක තමයි අද ගෙනාවේ. Mortal kombat කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ අපි හැමෝම ආසාවෙන සෙල්ලම් කරපු පරිගණක ක්‍රිඩාව මොකද ඒක ඒ තරම්ම ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්.

ගේම් එකේදි සටන් කරනවා වගේම ෆිලුමේදිත් ඉතාමත් තාත්වික සහ සමහර අයටනම් ටිකක් බලන්න අමාරු ආකාරයේ ලේ වැගිරීම් එහෙම තියෙනවා මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වුනත්. ඒක නිසා මේක බලනවනම් ටිකක් සැලකිල්ලෙන් බලන්න කියලත් කියනවා. ෆිල්ම් එක පැත්තට හැරුනොත් ගේම් එක සෙල්ලම් කරපු අය දන්නවා ස්කොපියන් කියන චරිතය අන්න ඒ චරිතය ඹිහිවෙන්නේ කොහොමද කියලා සහ මෙවර පැවැත්වෙන මෝටල් කොම්බැට් තරගාවලියෙන් පෘතුවිය බේරගන්න යන අකාරාය තමයි ෆිල්ම් එකේ සාරාංශයක් ගත්තොත් තියෙන්නේ.

ෆිල්ම් එකේ භාෂා භාවිතය සහ සටන් ජවනිකා වල තියෙන දර්ශන නිසා මේක R Rated ඝනයට තමයි අයිති වෙන්නේ.. මේ ෆිල්ම් එකට Imdb 7.5 ඉහල අගයක් සහ කුණු තක්කාලියෝ 100% ඉතා ඉහල අගයකුත් දිලා තියනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Ethan Spaulding. නිෂ්පාදනයෙන් දායක වෙන්නේ Sam Register විසින්. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.!



අවවාදයයි... මෙම චිත්‍ර‍පටිය Animation වර්ඟිරණට අයත් වුවත් වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු චිත්‍ර‍පටියක් බව සලකන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment