Cold Prey (2006) සිංහල උපසිරැසි සමඟින්


Cold Prey (2006) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Cold Prey (2006) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-29-2020 at 09:41 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 6 - Views: 11212



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හොද චිත්‍ර‍පටි මාලාවක පළමු චිත්‍ර‍පටිය තමයි මේ අරන් එන්නේ.. ත්‍රාසජනක චිත්‍ර‍පටි බලන්න ප්‍රිය කරන ඔබට නම් මේක හොදින් ගැලපේවි... මේ චිත්‍ර‍පටිය නිකුත් වෙලා තියෙන්නේ 2006 වසරේ.. මෙහි නළු නිලියන් නම් සේරම ඔබට හුරුපුරුදු අය නම් නෙමෙයි ඉතින් ඒ නිසා කෙලින්ම චිත්‍ර‍පටිය ගැන කියන්නම් කෝ...

යාළුවෝ පිරිසක් යනවා හිම ක්‍රිඩා කරන්න... මේ කාලේ මේ අය යන පැත්ත හිම ක්‍රිඩා කරන්න වැඩි වශයෙන් යන්නේ නැති පලාතක්.. මේ අය මේ වගේ තැනකට යන්නෙත් එයාලාට පාඩුවේ හිම ක්‍රිඩා කරලා විනෝද වෙන්න.. මේ අය යන ප්‍රදේශයේ කාලෙන් කාලේට හිම ක්‍රිඩා කරන්න එන අය අතුරුදහන් වෙලා තියනවා. පොලිසිය නම් හිතන්නේ හිම ක්‍රිඩා කරන්න ගිහින් ලක්වෙන අනතුරු වලට මේ අය ලක් වෙනවා ඇති කියලා. කොහොම හරි මේ කතාවේ මේ අයටත් මේ අත්දැකිමට මුණ දෙන්න වෙනවා... මේ අයගෙන් එක් එක් කෙනා අතුරුදහන් වෙන්න පටන් ගන්නවා.. අතුරුදහන් වෙන අය කුරිරු විදියට මරා දමනවා... මේක නිකම් රොන්ග් ටර්න් චිත්‍ර‍පටි මාලාව බැලුවා නම් ඒ වගේ එකක් කියලාත් කියන්න පුලුවන්. ඉතින් මේ අපේ කතාවේ කට්ටියට මේ උගුලෙන් බේරෙන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න චිත්‍ර‍පටිය බලන්නම වෙනවා... එහෙනම් මෙහි දෙවැනි චිත්‍ර‍පටියෙන් හමුවෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment