Cold Prey 3 (2010) සිංහල උපසිරැසි සමඟින්


Cold Prey 3 (2010) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Cold Prey 3 (2010) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-30-2020 at 08:21 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 6 - Views: 7585



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් Cold Prey මලාවේ අවසනාය තමයි අරන් ආවේ... මේක අවසානය කිව්වාට මේ චිත්‍ර‍පටියේ තමයි මේ චිත්‍ර‍පටිවල ආරම්භය ගැබ් වෙලා තියෙන්නේ... මේක බලන්න නම් කලින් චිත්‍ර‍පටි දෙකම නරඔලා ඉන්නම වෙනවා... ඕනිම දරුණු පුද්ගලයෙක් පිටුපස සැඟවුනු කතාවක් තියනවා නේ... පළමු හා දෙවැනි චිත්‍ර‍පටි වල මිනිමරුවා මේ තරම් දරුණූ මිනිමරුවෙක් උනේ කොහොමද කියන එක තමයි මෙි චිත්‍ර‍පටියේ තියෙන්නේ... එහෙනම් වැඩි කතාවක් ඕනි නැහැ මේකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මේ චිත්‍ර‍පටි මාලාවේ අවසානය සටහන් කරමින් මං සමුගන්නවා


Cold Prey (2006) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් අරගන්න
Cold Prey 2 (2008) දෙවැනි චිත්‍ර‍පටිය මෙතැනින් අරගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment