Baaghi 3 (2020) සිංහල උපසිරැසි සමඟින්


Baaghi 3 (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Baaghi 3 (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-01-2020 at 08:57 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 36 - Views: 28552



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor



Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







''මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා,
ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකව නැති කරල දානවා''


එහෙම කියන්නේ අපේ කතා නායකයා රොනි. රොනී (Tiger Shroff) කියන්නෙ පොඩි කාලේ ඉදන්ම තමන්ගේ සහෝදරයා වෙන වික්‍රම්ට (Riteish Deshmukh) ගොඩක් ආදරේ කරන කෙනෙක්.. ඉතින් සහෝදරයට පොඩිම තුවාලයක් උනත් රොනීට දරාගන්න බෑ,වික්‍රම් කියන්නේ ගොඩක්ම බය පුද්ගලයෙක්. එහෙම ඉන්න අතරේ තමයි වික්‍රම්ට පොලිසියට බැදෙන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම පොලිසියට බැදුනට වික්‍රම්ට එයාගේ තියෙන බයත් එක්ක වැඩ කරගෙන යන එක අපහසු වෙනවා. ඉතින් වික්‍රම්ට ඉස්සරාට මොනා වෙයිද?සහෝදර ප්‍රේමයට කොයි තරම් ශක්තියක් ඇතිද කියල අපිට බලාගන්න පුලුවන් Baaghi 3 තුලින්.

වෙනදා වගේම අදත් ඔයාලට අරගෙන එන්නේ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්.. ඉතින් චිත්‍රපටිය ගැන කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා මේ තමයි මම සූම් එකත් එක්ක එකතු උනාට පස්සේ ඔයාලට අරගෙන එන 200 වෙනි සිංහල උපැසිරැසි ගැන්වීම. ඉතින් දමිල,තෙලෙගු,හින්දි ,ඉංග්‍රීසි,කන්නඩ වගේ විවිධ භාෂා වල සිංහල උපැසිරැසි ඔයලට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ වෙන කොට. ඉතින් මෙච්චර ඉක්මනටම 200 කඩයිමට එන්න ලැබිම ගැන මටත් පොඩි සතුටක් තියෙනවා.. මේ වගේම ඉස්සරාටත් උපරිම ගුණාත්මක බාවයෙන් යුතු සිංහල උපැසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ ගැන එච්චරයි...අද චිත්‍රපටිය දිහාවට හැරෙමුකෝ

අද අපි ඔයාලට අරගෙන එන්නේ Baaghi චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කොටස...ඒ කියන්නේ Baaghi 3.. ඉතින් Baaghi 1 නිකුත් වෙන්නේ 2016 දී,ඒ චිත්‍රපටියේ සාර්ථකත්වයත් සමග Baaghi 2 කොටස නිර්මාණය වෙනවා 2018දී.. ඒකෙන් ලැබෙන සාර්ථකත්වයත් සමග Baaghi 3 ඔයාලට දැකගන්න ලැබෙනවා 2020 මාර්තු 6... Baaghi චිත්‍රපටිය කිව්වොත් අපිට මතක් වෙන්නේ එක්කෙනයිනේ ඒ තමයි Tiger Shroff ඉතින් ඔහුත් සමග සුපුරුදු පරිදි Shraddha Kapoor ප්‍රධාන චරිත නිරූපණය කරනවා.. ඊට අමතරව Riteish Deshmukh,Ankita Lokhande ,Jackie Shroff එහෙමත් අපිට දැකගන්න පුලුවන් එහෙනම් ආයෙත් හම්බවෙමු ලස්සනම හින්දි චිත්‍රපටියක් සමඟ



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment