1BR (2019) සිංහල උපසිරැසි සමඟින්


1BR (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
1BR (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
05-02-2020 at 09:03 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

English Movies
Favorites: 6 - Views: 12724



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් අලුත් චිත්‍ර‍පටියක් අරන් තමයි අද ආවේ. මේ චිත්‍ර‍පටියේ හොද කොපියක් අන්තර්ජාලයට එකතු වෙලා සතියක් විතර තමයි වෙන්නේ... imdb හි 5.8ක අඟයක් ගත්ත මේ චිත්‍ර‍පටිය නිකුත් වෙලා තියෙන්නේ පහුගිය වසරේ සැප්තැම්බර් මාසයේ... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Nicole Brydon Bloom, Giles Matthey, Taylor Nichols රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය David Marmor විසිනි... කතාව ගැන කිව්වොත් සරා අලුත් නිවස සංකිර්ණයක පදිංචියට එනවා. ඇය හිතන්නේ බොහොම සුහදශ්‍රිලි වටපිටාවක පදිංචියට ආවා කියලා. නමුත් තනියෙන් පදිංචියට ආව ඇයට මුණ දෙන්න වෙන්නේ නම් මහා ලොකු ඇබැද්දියකට... ඒක මොකක්ද කියලා දැනගන්න මේක අරන් බලන්නම වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment