Sherlock [2012] (TV series) Season 2 Episode 2 Sinhala Subtitles


Sherlock [2012] (TV series) Season 2 Episode 2 Sinhala Subtitles
Add to Favorites
Sherlock [2012] (TV series) Season 2 Episode 2 Sinhala Subtitles (90 min 46 sec)
10-14-2012 at 11:57 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

SHERLOCK [ TV]
Favorites: 135 - Views: 19939



Tags:





EPISODE : -

Season 2 Episode 02 - The Hounds of Baskerville





ෂර්ලොක් දෙවැනි කතාමාලාවේ දෙවැනි කොටස සති දෙකක විරාමයකින් පස්සේ තමයි ඔබවෙත ගෙන එන්නේ.ඇත්තටම පලවෙනි කතාමාලාව අවසන් වු පසු සතියක විරාමයක් ගන්න හිතලත් පස්සේ කමක් නෑ කියලා දෙවැනි කතාමාලාව දෙන්න පටන්ගත්තේ නමුත් පසුගිය සතියේ චිත්‍රපට කිහිපයක් නිකුත් වු නිසා එවාට කාර්ය්‍යබහුල උනා.ශර්ලොක් කතාමාලාවත් රුපවාහිනි කතාමාලාවක් උනත් එයත් දෙබස් විශලා සංඛ්‍යාවකින් යුක්ත වෙන නිසා එහි උපසිරැසි ගැන්විමට පමාවක් සිදුඋනා.ඒ පිළිබද ලක්වු අපහසුතායට අපගේ කණගාටුව.

අද කතාවේ තේමාව දැකපු සැනින් ඔබට කතාව කුමක්දැයි කිමට අවශ්‍ය වන්නේනැ.ෂර්ලොක් හොම්ස් බැස්කවිල් සුනඛයාගේ ශාපය පිළිබද පොත නොකියපු කෙනෙක් හොයාගන්න බැරි තරම්.ඒ කතාව තමයි අද කතාවට පාඨක වන්නේ.ඔබ ඇත්තටම කතාව ගැන නමින් දන්න නිසා මම වැඩි විස්තරයක් ඔබවෙත කියන්න අදහස් කරන්නේ නෑ.ලබන සතියේ දෙවැනි කතා මාලාවේ අවසන් කොටසින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB [S02 Episode02] Torrent file එක මෙතනින් ගන්න.
250MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB [S02 Episode02] Torrent file එක මෙතනින් ගන්න.
250MB Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

පසුගිය කතා මාලාවේ උපසිරැසි මෙතනින් ගන්න.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment