Padayottam (2018) සිංහල උපසිරැසි සමඟින්


Padayottam (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Padayottam (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
05-04-2020 at 09:30 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 16339



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





රෆීක් ඉබ්‍රහීම්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයෙන්ම ඔහුගේ හැකියාවන් මනාවට පෙන්නුම් කරනලද සිනමා කෘතියකි Padayottam. බීජු මෙනන් ප්‍රධාන චරිතය හොබවන මෙහි, සයිජු, දිලීශ් ඇතුළු දක්ෂ මලයාලම් නළුවන් ‍රැසක් පෙනී සිටින හරි අපූරු Gangster/Crime සිනමා සිත්තමකි.

කතාව දෙසට කෙටියෙන් යොමුවුවහොත්, පිංකු නැමැති තම මිතුරාට පහර දුන් පුද්ගලයාව සොයා රෙගු ඇතුළු ඔහුගේ මිතුරන් කාසරගොඩ්ට යයි. යන අතරමඟ නොයෙකුත් ප්‍රශ්නවල්ට මුහුණ දීමටද ඔවුන්ට සිදුවේ. ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කරමින් වෙනමම පිරිසක් අදාල පුද්ගලයාව පැහැරගෙන ඇත, නමුත් මෙහිදී ප්‍රබල මැරයෙක් වගේම පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගෙ පියා වන 'සමද්' පිංකුගේ යහළුවන්ට අනතුරු අඟවනව ඔහුගේ ළමයව ඔහුට ගෙනැල්ල දෙන ලෙස, ඒ වගේම රෙගුගේ මැණියන් සහ සෙසු අයද සමද් විසින් ප්‍රාණ ඇපයට තබගත් බවද පවසයි. කෙසේ හෝ අවසන රෙන්ජුගේ මෝඩ වැඩනිසා රෙගු ඔවුන් අතහැර දමා යන අතර සෙසු මිතුරෝ ටික තම කාරිය සඳහා පිටත්ව යයි. ඔවුන් අවසන සමද්ගේ පුතා පැහැරගත් RDසිටින ස්ථානයට ගියත් ඔහු පවසන පරිදි ඒ වන විටත් ඔහු සමද්ගේ පුතාව මරා දාමා ඇත. මෙහිදී ‍ෆිලුමේ ප්‍රථම උච්චතම අවස්ථවක් සිදුවේ. ඉතුරු ටික නැරඔිම ඔබට බාරය.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment