Red Shoes And The Seven Dwarfs (2020) සිංහල උපසිරැසි සමඟින්


Red Shoes And The Seven Dwarfs (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Red Shoes And The Seven Dwarfs (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
05-06-2020 at 01:54 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 6325



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අහලා ඇතිනේ කට්ටියම හිම කුමරිය සහ කුරුමිට්ටෝ හත්දෙනා ගැන කතන්දරය. අන්න ඒ කතන්දරය අපි කවුරුත් නොදන්න වෙනස් විදියකට වුන කතාවක් ගැන කියවෙන ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. Red Shoes මෙන්න මේ නම තමයි කතාවෙදි හිම කුමරියගේ නම. අපි අහලා තියෙන කතාවට වඩා මේකේ ඉන්න කුරුමිට්ටෝත් වෙනස් එයාලා තමයි අපි කවුරුත් දන්න මර්ලින් සහ ආතර් ඇතුලු කන්ඩායම. අන්න ඒ නිසාම තමයි මේ ෆිල්ම් එක ගොඩක් රසවත් එකක් වෙන්න හේතුව.

කතාව ගැන කියනවනම් හිම කුමරිය අනිත් කතා වල වගේ රූමත් කෙනෙක්නම් නෙමෙයි. අපේ කුරුමිට්ටෝ ටිකත් ශාපයකට ලක් වෙන නිසා ඔවුන්ගෙ කඩවසම් බව නැතුව යනවා. ඔවුන් හිටපු තත්වෙට එන්න නම් ලෝකේ සුන්දරම කාන්තාවගෙන් හාද්දක් ඕනි කරනවා. කතාවේ ඉතා කුඩා සාරංශයක් දැම්මා ඔන්න.

මේ ෆිලුමට හඩ දායකත්වය දෙන්නේ ඉතාමත් පුසිද්ධ නලු නිලි කැලක්.ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ sung ho hong විසින්, නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදෙන්නේ Hwang su jin විසින්. Imdb 6.2 ඉහල අගයකුත් ෆිලුම හිමිකරගෙන තියනවා. හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න කියන ගමන් ෆිල්ම් එක බලන්නත් ආරාධනා කරනවා. එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙනකම් ගිහින් එන්නම්.ජය වේවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB/Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment