Naa Nuvve (2018) සිංහල උපසිරැසි සමඟින්


Naa Nuvve (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Naa Nuvve (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-07-2020 at 09:33 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 19594



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මීරා කියන්නේ දෛවය ගැන ගොඩක් විශ්වාසක් කරන කෙනෙක්...ඉතින් දවසක් කෝච්චියේ ගමනක් යද්දී මෙයාට පොතක් හම්බවෙනවා.. ඒ පොතේ නම තමයි Love Sign ( ආදර සලකුණ)..ඉතින් මෙයා ඒක දුම්රියේ නිලධාරියෙක්ට දෙනවා. කවුරු හරි හොයාගෙන ආවොත් දෙන්න කියලා. එත් ඒ නිලධාරියා පොත විසික් කරල දානවා මීරා ගියාට පස්සේ. ඉතින් ඔහොම ඒක එතනින් ඉවර උනාට ආදර සලකුණ මීරා ගාවට එන එක නැවතුනේ නම් නෑ.. දෛවය කොහොම හරි ආපහු ඒ පොත මීරගේ ගෙදරටම අරගෙන එනවා. ඉතින් කොහොම හරි මේ පොත පෙරලද්දි මීරට ඒක ඇතුලේ තිබිලා ෆොටෝ එකක් හම්බවෙනවා..එතනින් එහාට මීරගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද?

වරුන් කියන්නේ දෛවය ගැන කොහෙත්ම විශ්වාස නොකරන කෙනෙක්. ඇත්තටම මෙහෙම මිත්‍යා මත දරන අයට කොහෙත්ම කැමති නැති කෙනෙක්.. වරුන්ට ඇමරිකාවේ රස්සාවක් ලැබෙනවා. ඉතින් මෙයා ගුවන් තොටුපලට ගියත් කොහොම හරි මෙයාට ගුවන් යානය මගැරෙනවා..ඒකත් දෛවය විසින් කරපු දෙයක්ද? ඒක දැනගන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා...

කිසිම ඉංග්‍රීසී උපැසිරසියක් නැති නිසා පැත්තකට විසික් වෙලා තිබ්බ ලස්සන ආදර කතාවකට අසාලිවීමක් කරලා තමයි ඔයාලට මේ අරගෙන එන්නේ.. 2018 ජූනි 13 නිකුත් උන මේ චිත්‍රපටියේ හොද පිටපතක් නම් අන්තර්ජාලයට එකතුවෙන්නේ 2019 දී... ඉතින් අපි කවුරුත් දන්න Jr. NTR ගේ අයියා වන Nandamuri Kalyan Ram එක්කTamannaah තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..

දෛවය විසින් වරුන් සහ මීරාව එකතු කරන්න මොනාද කරන්නේ කියල දැනගන්නනම් ඔයාලට අරගෙනම බලන්න වෙනව Naa... Nuvve (මම ඔබේමයි)




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment