Sister Act (1992) Sinhala Subtitle


Sister Act (1992) Sinhala Subtitle
Add to Favorites
Sister Act (1992) Sinhala Subtitle (125 min 52 sec)
05-13-2020 at 12:34 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 4852



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Sister Act කියන්නේ 1992 වර්ෂයේදී ඇමරිකාවේ තිරගත වූ හාස්යජනක ඝනයට අයත් චිත්රපටයකි. මෙය අධ්යක්ෂණය කරන්නේ Emile Ardolino නම් වූ අධ්යක්ෂවරයා විසින් සහ තිර පිටපත ලියැවෙන්නේ Joseph Howard විසිනි. මෙහි ප්රධාන චරිතය වන Deloris Van Catiye ට පණ පොවන්නේ එවකට හොලිවුඩයේ ඉතාමත් ජනප්රියත්වයක් ඉසිලූ Whoopi Goldberg විසිනි. මෙය ඇයගේ ජනප්රිය නම වුවත් ඇයගේ සැබෑ නම වනුයේ Caryn Elaine Johnson. මැය ගැන කෙටියෙන් කිවහොත් ඇය 1990දී රංගනයෙන් දායකත්වය දැක්වූ Ghost චිත්රපටයට ඇකඩමි සම්මානයක් ලබා ගන රංගනය සදහා සම්මානයක් දිනාගත් දෙවැනි කළු ජාතික කාන්තාව බවට පත් කරමින් හොඳම සහය නිළියට වූ සම්මානය ලබාගත්තා. ඒ වගේම මෙහි ප්රදාන මව්තුමියගේ චරිතයට පණ පොවන්නේ ඔබත් මමත් හොඳින් දන්නා Harry Potter කතා මාලාවේ Professor McGonagall නොහොත් Maggie Smith ය.

කෙසේ හෝ Sister Act චිත්රපටය සම්බන්ධ්යෙන් කතා ක්ළහොත් මෙය ගෙතී ඇත්තේ ඉතාමත් තද නීති යටතේ පරිහානියට ලක් වූ වටපිටාවක ඉතාමත් අමාරුවෙන් පවත්වාගෙන යන කන්යාරාමයක් වටාය. ඒ අතරතුර Deloris Van Cartier යනු ක්ලබ් ගායිකාවකි. නමුත් ඇයගේ ජීවිතේ එක් අවස්ථාවදී දිවි බේරා ගැනීමට මුළු ලෝකයෙන්ම සැඟවී යන්නට සිදු වෙද්දී මැයට පිහිට වන්නේ මෙම කන්යාරාමයයි. අකමැත්තෙන් වුවත් එහි නතරවීමට සිදුවන මැයට එම නීති වලට හැඩ ගැසීමට පුළුවන් වේවිද? ඉතාමත් හාස්යජනක් ආකාරයෙන් සංගීතයත් මුසුව ගලාගෙන යන මේ කතාව ගීතයෙන් ඉතාමත් අලංකාර වී ඇත.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment