I Am Mother (2019) සිංහල උපසිරැසි සමඟින්


I Am Mother (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
I Am Mother (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-16-2020 at 12:07 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 7 - Views: 8212



Tags:


උපසිරැසි ගැන්වීම: නිලූෂ හේමාල් අලහකෝන්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද අරන් එන්නේ Netfilx ආයතනය විසින් එලිදැක්වුන තවත් චිත්‍ර‍පටියක් අරගනෙයි... මෙහි Rose Byrne, Maddie Lenton, Luke Hawker වැනි නළුනිලි පිරිසක් රංඟනයෙන් දායක වෙනවා.. Grant Sputore අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය නෙට්ෆිල්ක්ස් වෙතින් නිකුත් කරන්නේ 2019 ජුනි 9 වැනිදායි...

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මිනිස්සුන්ගේම යුද්ධ කටයුතු නිසා ලොකේ හැමදේම විනාශ වෙනවා. ජීවත් වෙන්න බැරි පරිසරයක් තමයි ඉතුරුවෙන්නේ. මේ අතරේ විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කරලා තියෙනවා මිනිස් ජාතිය විනාශ වෙච්ච අවස්තාවක කටයුතු කරන ආකාරය රොබෝවක් මගින් ජීවය නැවත උත්පාදනය කරන්න තමයි සැලසුම. මේ සැලැස්ම ඇත්තටම හරියයිද? රොබෝවෙකුට පුලුවන්ද මිනිස් ජීවිතයක් රැක බලාගන්න? මේ වගේ කුතුහලයෙන් පිරිච්ච හොද විද්‍යාත්මක චිත්‍රපටියක් තමයි මේක.

වෙනස් විදියේ කතාවක් නිසා පරිස්සමින් උපසිරැසි නිර්මාණය කරන්න සිද්ධ වුනා. ඇත්තටම ඉංග්‍රීසියෙන් තියෙන වචන සිංහලෙන් ලිවුවා කියලා උපසිරැසි හරියන්නේ නෑ කියන එකට මේක හොද උදාහරණයක්. කතාව දෙපාරක් බලලා හොදින් තේරුම් අරගෙන කරපු උපසිරැසි නිර්මාණයක්. බලන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment