8 A South African Horror Story (2020) සිංහල උපසිරැසි


8 A South African Horror Story (2020) සිංහල උපසිරැසි
Add to Favorites
8 A South African Horror Story (2020) සිංහල උපසිරැසි (125 min 52 sec)
05-18-2020 at 08:49 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 8551



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





8 නොහොත් The Soul collector කතාව ගෙතී ඇත්තේ අප්‍රිකානු පාරම්පරික සුව කරන්නන් නොහොත් sangooma (සන්ගෝමා) ජනතාව මුල් කරගෙනයි. මෙම සන්ගෝමා වරුන්ට ආත්ම සමඟ කතා කිරීමේ හැකියාවක් ඇති බවට එම ජන කොට්ඨාසයන්ගේ විශ්වාසයයි. තවත් සමහරුන් පවසන්නේ මොවුන් මන්ත්‍ර ගුරුකම්හි ඉතා දක්ෂයන් බවයි. චිත්‍රපටය ගැන කතා කළහොත් තමන්ගේ දියණියට අසීමිත ලෙස ආදරය කළ පියෙකු වටා මෙම කතාව ගොඩ නැගී ඇත. ඔහුගේ ආදරය කෙතරම් ගැඹුරුද යත් ඇයගේ වියෝවෙන් ඉතාමත් ශෝකයට පත්වී ඇයව නැවත වරක් ජීවත් කරවීමට උත්සහ කිරීමෙන් මොහු ජීවිත කාලයටම බල පැවැත්වෙන සාපයකට හසු වන මොහු ඒ වැරදි ක්‍රියාවට වන්දි ගෙවන අතරතුර මොහුගේ ජීවිතයට ඇයගේ දුවට සමාන තවත් ළමයෙක් ඇතුළු වනවා. මොහුට ඇගේ ආත්මයත් ගැනීමට සිදු වේවිද? එසේ වුවහොත් මොහු කුමක් කරයිද? කාව තෝරා ගනීවිද?


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment