Eureka (2020) සිංහල උපසිරැසි සමඟින්


Eureka (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Eureka (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-20-2020 at 09:20 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 13990



Tags:


උපසිරැසි ගැන්වීම: දිනෙත් නෙත්මිණ




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2019 වසරේ නිකුත් උන තවත් අලුත්ම චිත්‍ර‍පටියක් තමයි මං අරන් ආවේ.... මේකේ හොද පිටපතක් නිකුත් වෙලා නම් තාම දින කිහිපයයි වෙන්නේ... මේක මගේ පළමු උපසිරැසි ගැන්විම නිසා පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගණන් ගන්න එපා කියලා ඉල්ලනවා.... අපි ෆිල්ම් එක ගැන බැලුවොත් මේකේ සිසුන් දෙදෙනෙක් එකිනෙකා අතර ගොඩක් තරහෙන් ගැටුම් ඇති කරග්න්නවා. ටිකෙන් ටිකෙන් ඔවුන් ගේ තරහා ලොකු අවුලකට පාර කපනවා... මෙහි ප්‍ර‍ධාන නළුවා විදියට kartik anand රංඟනයෙන් දායක වෙන අතර Shalini vadnikatti syed හා sohel rayan යන තෙලිගු නිලියන් දෙදෙනාද සෙසු චරිත වලට රංඟනයෙන් දායක වෙනවා... ආයෙත් කතාව පැත්තට හැරුනාම... මං කිව්වානේ මේ අයගේ රණ්ඩු ලොකු අවුලකට පාර කපනවා කියලා.. කොහොම හරි මේ දෙන්නාගෙන් කෙනෙක් මිය යනවා.. ඒ මිය යැමේ සැකේ අනිවාර්යෙන් එන්නේ තමන්ගේ විරුද්ධවාදියාටනේ.. . ඉතින් ඇත්තටම මේ කෙනාව මැරුවේ කවුද? ඒ අවුල ලිහාගන්න එක තමයි මේ චිත්‍ර‍පටියේ පුරාවට තියෙන්නේ... එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනෙත් නෙත්මිණ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment