Katha Sangama (2019) සිංහල උපසිරැසි සමඟින්


Katha Sangama (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Katha Sangama (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-21-2020 at 01:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 5 - Views: 15661



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Anthology/Thriller ශානරයට අයත් වන කෙටි චිත්‍රපටි 7ක් එකට එකට ඇමිණූ, 7.5 IMDb ක අගයක් ගත් සුන්දර සිනමා කෘතියකි "Katha Sangama." කන්නඩ සිනමා ඉතිහාසයේ දැවැන්තම චරිතයක් වන 'පුට්ටන්න කනගල්ට' උපහාර ලෙස මෙය එළිදක්වා ඇත.

දරුවන්ගේ ලෝකය සුන්දර කිරීමට තැත් දරනා දෙමාපියන්, මුළු ජීවිත කාලෙම ‍රැකියාවත් සමඟ ඔට්‍ටුවන මිනිසුන්, පාප මිත්‍රයින්, ජඩ මාධ්‍ය භාවිතය නිසා වන බලපෑම, ස්වකීය රාජකාරිය නිසා දැඩි තීන්දු තීරණ ගන්නා මිනිසුන්, විපතේදී පිහිටවන මිනිසුන් කුමන මිනිසුන්ද, එදි නෙදා ජීවිතය ජීවත් කරවන අසරණ මිනිසුන් ගැන කියා දෙන අපූරු සරසවියකි මේ 'Katha Sangama.' චිත්‍ර‍පටිය ගැන ලොකු විස්තරයක් කරන්න බැහැ මෙහි කෙටි චිත්‍ර‍පටි හතක් ඇතුලත් වෙන නිසා... ඒ නිසා අරන් බලන්න...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment