Kinavalli (2018) සිංහල උපසිරැසි සමඟින්


Kinavalli (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kinavalli (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-27-2020 at 10:14 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 14191



Tags:


උපසිරැසි ගැන්වීම: දිනෙත් නෙත්මිණ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Zoom.lk ප්‍රෙක්ෂක වැඩි පිරිසක් ඉල්ලා සිටි Kinavalli (2018) ෆිල්ම් එකට උපසිරස අරන් අවා ඔන්න එහෙනම්.. ඔයලා ආසාවෙන් ම බලන් හිටපු මේ හොල්මන් චිත්‍ර‍පටිය තුල මොකක්ද වෙන්නෙ කියලා ඔබට අනිවාර්යයෙන්ම දැන ගන්න අවශ්‍ය ඇති ... මේ කතාව බයාන්කාර මෙන්ම හාස්‍යජනක,දුක්බර සියල්ල එකට කැටි කරගත් චිත්‍ර‍පටියක් කිව්වොත් මම නිවරැදියි. මේ කතාව මුලින්ම පටන් ගන්නෙ යාළුවො පස් දෙනෙක් අතර තිබෙන ප්‍රශ්නයක් මුල් කරගෙන, මෙයලා අතර එකිනෙකා අතර තිබුන ප්‍රශ්නය තමයි එයලාගෙ හොදම යාළුවා වෙන මේ කතාවේ විවේක් එයාලාට සෑහෙන කාලයකින් කතා නොකර හිටපු එක..අවුරුදු ගණනාවකින් කතා නොකරපු විවේක්ගෙ බිරිදගෙන් පණිවිඩයක් ලැබෙනවා එයාලාගේ විවාහ සංවස්තරයට මේ යාළුවො ටිකට එන්න කියලා....

එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ ඉතින් මුලින් මුලින් මෙ අය යන්න බැ කිව්වත්.. අන්තිමේ ස්වාතිගේ කීම නිසා අනික් අයත් එහෙට යන්න කැමති වෙනවා. ඉතින් එයාලා ඔක්කොම යන්නෙ "බර්නාඩ් බංගලාවට" එහෙදි මෙයාලට විවේක් ගෙ බිරිද 'ඈන්' වත් හම්බවෙනවා....තමන්ගෙ යාළුවාව පුදුම කරන්න ගියපු මෙයාලට අත් විදින්න වෙන කරදර තමයි කුතුහලයෙන් සහ භීතියෙන් වගෙම හාස්‍යජනකව බලන්න තියෙන්නේ...ඉතින් මේ හොල්මන කවුද? ඇයි එ හොල්මන මෙයාලට කරදර කරන්නෙ කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍ර‍පටිය නරඹන්න වෙනවා... නැවත උපසිරසයකින් පුළුවන් තරම් ඉක්මනට හම්බෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනෙත් නෙත්මිණ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment