Survive The Night (2020) සිංහල උපසිරැසි සමඟින්


Survive The Night (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Survive The Night (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
05-28-2020 at 08:53 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 13915



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් නිකුත් උන අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් මේ ආවේ.. මැයි මාසේ 22 අන්තර්ජාලයට නිකුත් උන මේ චිත්‍ර‍පටිය කොරෝනා ව්‍යවසනය නිසා සිනමා ශාලා වල එතරම් කල් නම් තිරඟත කෙරුනේ නැහැ.. Matt Eskandari විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Bruce Willis,Chad Michael Murray හා Shea Buckner රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම ෆ්රෑන්ක් කියන්නේ විශ්‍රාමික පොලිස් නිලදාරියෙක්. එතකොට එයාගේ පුතා රිච් ඩොක්ටර් කෙනෙක්.එයා ආර්ථිකමය ප්‍රශ්න වගයකට මුහුණ පාලා ඉන්නේ. තමන්ගේ පියාගෙ පලාතෙම ක්ලිනික් එකක රස්සාවක් ලැබිච්ච හින්ද තමන්ගේ පවුලේ අයත් එක්කම තාත්තගෙ ගෙදර නවාතැන් අරගෙන තමයි ඉන්නෙ.මේ අතර ලොකු මුදලක් හොරකම් කරගෙන මෙක්සිකෝවට පැනල යන වෙඩි වැදුණු අයියා මලෝ දෙන්නෙක් හදිසියේම ෆ්රෑන්ක් ලගෙ ගෙදරට කඩා පාත් වෙනවා.ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා අරන්ම බලන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment