Ponmagal Vandhal (2020) සිංහල උපසිරැසි සමඟින්


Ponmagal Vandhal (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ponmagal Vandhal (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
05-30-2020 at 01:52 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 13399



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






කාලේකින් දමිළ සිනමා චිත්‍ර‍පටියක් ඔබට බලන්න නොලැබුනා මේ කොරෝනා වසංගතය පැවතිම නිසා.. ගොඩක් දමිළ චිත්‍ර‍පටිත් මේ නිසාම සිනමාහල් වල තිරඟත කරන්න බැරුව හිර වෙලා තියනවා. එහෙම තිරගත කරන්න සුදානම් කරපු චිත්‍ර‍පටියක් මේ ව්‍යවසනය නිසා තිරඟත කරන්න නොහැකි නිසා ඇමසොන් ප්‍ර‍යිම් හරහා ඩිජිටල් මාධ්‍යට නිකුත් කරලා තියනවා. මේ නිකුත් කලේ මැයි 29 වැනිදා. දැනටම මේ චිත්‍ර‍පටිය නරඔපු අයගෙන් ධනාත්මක ප්‍ර‍තිචාර තමයි ලැබෙමින් පවතින්නේ. J. J. Fredrick ගේ ප්‍ර‍ථම අධ්‍යක්ෂණය ලෙස තමයි මේ චිත්‍ර‍පටිය එලිදැක්වෙන්නේ. මෙහි නිශ්පාදන පිරිවැය ජනප්‍රිය දමිළ චිත්‍ර‍පටි නළු Suriya ගේ 2D Entertainment ආයතනය නිශ්පාදනය කරනවා... ප්‍ර‍ධාන චරිත ලෙස Jyothika රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් ඌටි හි ලව්ඩේල් වනාන්තර ප්‍රදේශයේ 2004 වසරේදි මිනිමැරුම් මලාවක් සිදුවෙනවා.. මේවා Psycho Jyoti නැමැති මිනිමරුවෙක් සිදු කරන මිනිමැරුම් වෙනවා. කොහොම හරි අවුරුදු ගානකට පසුව මේ නඩුව නැවත විවෘත වෙනවා.. ඒකට හේතුව මොකක්ද යට ගිය පරණ නඩුවක් ආපහු හොයාලා බලන්නේ කවුරුන් විසින්ද මේ ගැන දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment