Scoob (2020) සිංහල උපසිරැසි සමඟින්


Scoob (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Scoob (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-07-2020 at 01:35 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 5995



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Tony Cervone විසින් අධ්යක්ෂණය කරලා තියන SCOOB! චිත්රපටය, 2020 මැයි 23 වැනිදා ලොවපුරාම ඩිජිටල් මාධ්‍යයෙන් මේ චිත්‍ර‍පටිය නිකුත් කලා.. කලින් සිනමා ශාලා වල පෙන්වන්න අදහස් කලාත් කොවිඩ් 19 අරබුදය නිසා මේ චිත්‍ර‍පටියේ නිශ්පාදකයින් ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කරන්න ඒක මතිකව තිරණය කරලා තමයි අරම නිකුත් කලේ... මේ කතාවේදී අපිට ස්කූබි සහ ෂැගීගේ මුල්ම හමුවීම සහ වෙල්මා ෆ්රෙඩී සහ ඩැෆ්නීගේ හමු වීම ඔවුන් කණ්ඩායමක් බවට පත්වීම සහ විශේෂයෙන්ම මේ ස්කූබි සහ ෂැගී කියන ගජ යාළුවන් දෙදෙනාගේ බැදීම ගැන සංවේදී ලෙස ගෙනහැර දක්වනවා. මේ මිත්රකම නිසාම ෂැගීට ඇතිවෙන ඊර්ෂ්යාව නිසාත් ස්කූබි කුඩාකල දුන් පොරොන්දුවක් කඩ කිරීම නිසාත් මොවුන් දෙදෙනා අතර හැලහැප්පීම් ඇති වෙනවා. නමුත් ස්කූබි ෂැගීව අතහැර දාන්න තරම් හිත දැඩි කර ගනීද? ෂැගී එයාගේ අඹ යාළුවාව තනි කරලා දායිද? ඒක දැනගන්න වෙන්නේ ඔබට මේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment