Still Born (2017) සිංහල උපසිරැසි සමඟින්


Still Born (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Still Born (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-08-2020 at 09:38 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 6157



Tags:


උපසිරැසි ගැන්වීම: නිලූෂ හේමාල් අලහකෝන්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද මම උපසිරැසි නිර්මාණයට තෝර ගත්තේ අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මේක ටිකක් විතර බය හිතෙන විදියේ කතාවක්. මේරි, මේ කතාවේ කතා නායිකාව, තරුණ මවක්. නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මේරි, අන්තිමේදී එක දරුවෙක්ට හොදින් උපත ලබා දුන්නත් එක දරුවෙක් මිය යනවා. මේ නිසා ඇතිවන මානසික පීඩනය තමයි මේ මුලු කතාවේම තියෙන්නේ. ආතතියේ උපරිමයේදී මේරි විශ්වාස කරනවා යම්කිසි අත්භුත ආත්මයක් තමන්ගේ ජීවත් වෙන දරුවාව රැගෙන යාමට පැමිණෙන බව. විවිධ සාක්ෂි වලින් මේ කතාව ඇය තහවුරු කරගන්නවා. මේ සිද්ධි අතරේ මේරිගේ ජීවිතයට එන ගැටලු නිරාකරණය වෙන්නේ කොහොමද කියලා මේ කතාව බලලාම දැනගන්න.


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay / WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment