Castle In The Ground (2019) සිංහල උපසිරැසි සමඟින්


Castle In The Ground (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Castle In The Ground (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-10-2020 at 12:02 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 6232



Tags:


උපසිරැසි ගැන්වීම: හර්ෂ විජේරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




2019 වසරේ සැප්තැම්බර් මස තිරඟතවුන කැනේඩියානු හා ඇමරිකානු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. Joey Klein විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Alex Wolff,Imogen Poots හා Tom Cullen ප්‍ර‍ධාන චරිත රංඟනයෙන් දායක වෙනවා. වැරදි මාර්ඟයෙන් යන තරුණ තරුණියන් ගැන කියවෙන කතාවක් ලෙස මෙය හැදින්විය හැකිය. හෙන්රි ගේ මව මියයාමෙන් පසු තනිවන ඔහු එතැනින් පසුව ඔහුගේ ජිවිතේ වෙන සිදුවිම් හරහා මේ චිත්‍ර‍පටිය ගෙති තියෙනවා.. එහෙනම් නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා යලි හමුවිමේ බලාපොරොත්තුවෙන්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD / BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හර්ෂ විජේරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment