The Night Clerk (2020) සිංහල උපසිරැසි සමඟින්


The Night Clerk (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Night Clerk (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-11-2020 at 09:25 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 3 - Views: 6175



Tags:


උපසිරැසි ගැන්වීම: නිලූෂ හේමාල් අලහකෝන්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද මේ උපසිරැසි යොදවපු එක හරිම අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මුලින් බලනකොට හිතාගන්න බැරි වුනා මොකද මේ වෙන්නේ කියලා. ඒත් අන්තිම වෙනකල් තිබුණු කුතුහලය ගැන නම් හරිම සතුටුයි.

පියාගේ මරණය නිසා ඇති වෙලා තියෙන මානසික අවුලකින් යුත් තරුණයෙක්, තමන්ගේ ජීවිකාව ගෙනියන්න තෝරගන්නේ හෝටලයක පිලිගැනීමේ නිලධාරියෙක් විදියට වැඩ කරන්න. වැඩිය මිනිස්සු එක්ක ගැවසෙන්න තියෙන අකමැත්ත නිසාම මෙයා තෝරගන්නේ රාත්‍රි සේවා මුරය. අනපේක්ෂිත ලෙස සිද්ධවෙන දෙයක් නිසා, මේ අහිංසක තරුණයාගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම බලලා මේ දේවල් ගැන දැනගන්න.



*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay / WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment