Becky (2020) සිංහල උපසිරැසි සමඟින්


Becky (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Becky (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-12-2020 at 09:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 8044



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න කාලෙකට පස්සේ බැලුව ෆිල්ම් එකක සබ් එකක් තමයි අරගෙන ආවේ. කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා. වැඩිය කියවන්නේ නැතුව කතාව පැත්තට හැරෙමුකෝ. බෙකී ඇත්තටම පොඩි ගෑණු ළමයෙක් මෙයාගේ අම්මා පිලිකා රෝගියෙක් නිසා මෙයාගේ අම්මා මිය යනවා. ඊට පස්සෙ බෙකීට ඉතුරු වෙන්නෙ එයාගෙ තාත්තව විතරයි. දවසක් මෙයාගේ තාත්තා මේයව ඉස්කෝලෙන් වේලාසනම එක්කරගෙන යනවා. කොහෙටද කිව්වොත් මෙයයි තාත්තයි අම්මයි ජීවත් වෙච්ච කැලේකින් වට වෙලා තිබුනු ගෙදරට. ඔය යන අතරේ දරුණු අපරාදකාරයෝ හතර දෙනෙක් හිරෙන් පනිනවා. මේ හිරකාරයෝ හිරෙන් පනින්නේ මොකටද ? බෙකීත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද ? බෙකී මොන වගේ කෙනෙක්ද ? ඔච්චර තමයි මට කියන්න පුලුවන්, ඉතුරු ටික බලලම දැන ගන්නකෝ. මේක ඇත්තටම බලන්න හොඳ කතාවක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ නිසා නිකමට වගේ බෝනස් ඩේටා වලින් බාගෙන බලන්නකෝ. ගිහිං එන්නම් එහෙනං. හැමොටම ජයෙන් ජය!


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay / WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment