My Zoe (2019) සිංහල උපසිරැසි සමඟින්


My Zoe (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
My Zoe (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-14-2020 at 02:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 3844



Tags:


උපසිරැසි ගැන්වීම: නිලූෂ හේමාල් අලහකෝන්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2019 සැප්තැම්බර් මස නිකුත් උන Julie Delpy,Gemma Arterton,Daniel Brühl හා Richard Armitage රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මෙහි අධ්‍යක්ෂණය කරන Julie Delpy තමයි මෙහි ප්‍ර‍ධාන චරිතයටත් රංඟනයෙන් දායක වෙන්නේ. මගේ සෝයි කියන්නේ හරිම ලස්සන ආදර කතාවක්. මේ මම පලවෙනි වතාවට මේ වගේ කතාවක උපසිරැසියක් කලේ. සැමියා හා බිරිද ගේ ඇති පැටලැවිලි නිසා වෙන් වෙන දෙන්නා, තමන්ගේ එකම දරුවාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න පෙළඹෙනවා. මේ සිද්ධිය අම්මා කෙනෙක් විදියට ඉසබෙල්ට දැනෙන විදියත්, තාත්තා කෙනෙක් විදියට ජේම්ස්ට දැනෙන විදියත් මේ කතාවෙන් අපූරුවට කතා කරනවා. දරුවෙක්ගේ නැතිවීම කෙනෙක්ට බලපාන්නේ කෙසේද? මේ කතාව බලලාම තීරණය කරන්න.


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay / WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment