Artemis Fowl (2020) සිංහල උපසිරැසි සමඟින්


Artemis Fowl (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Artemis Fowl (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-14-2020 at 02:19 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 10687



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කොහොමද ඉතිං ඔන්න කලිං කිව්වා වගේම අදත් අලුත් කතාවක් එක්ක තමයි මේ පැත්තට එන්නේ. මේක ඩිස්නී සමාගම විසින් මෙ අවුරුද්දේ ඉදිරිපත් කෙරුව නිර්මානයක්. ඉතින් ඒ ගැන මං වැඩිය කියන්න ඕනෙ නෑනේ. කතාව පැත්තට යං එනනම්. ඇටෙමියස් කියන්නෙ වයස අවුරුදු දොලහක දක්ෂ ළමයෙක්. මෙයාගේ ෆෝල් කියන්නෙ පවුල පරම්පාරා ගානක ඉදං පුරාණ වටිනා කියන බඩු හොරකං කරන එක තමයි කරන්නේ. හැබැයි මෙයා ඒක දන්නේ නෑ. මෙයාල ඒවා කරන්නෙ හේතුවක් නිසා. මොකද මෙයාල සුරංගනාවෝ විශ්වාස කරනවා, එයාල හිතන්නේ සුරංගනාවෝ නිකම්ම නිකං කතා විතරක් නෙමෙයි කියලා. ඇත්තටම ඒක හැබෑවක් වෙන්න පුලුවන්ද. කොහොම කොහොම හරි කතාවේ වෙන්නේ ඇටෙමියස්ගෙ පියාව කෙනෙක් පැහැරගෙන යනවා. එයා තාත්තා වෙනුවෙන් ඉල්ලන්නේ ඇකියුලෝස් කියලා කියන එකක්. හැබැයි මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ. මේ ගැන හරියටම දැන ගන්න පුලුවන් වෙන්නේ සුරංගනාවොන්ගෙන් විතරයි. ඉතින් මෙයා ඒ ගැන හොයා ගන්න මොනව කියලා කරයිද. ඇටෙමියස්ගේ තාත්තව පැහැරගෙන යන්නෙ කවුද. සුරංගනාවෝ ඇත්තක්ද ගොඩක් ප්‍රශ්න නේද එහෙනම් මේක බාගෙන බලන්න ගිහිං එන්නං හැමෝටම ජයෙන් ජය !


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay / WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment