Alone (2017) සිංහල උපසිරැසි සමඟින්


Alone (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Alone (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
06-17-2020 at 12:28 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 6 - Views: 12385



Tags:


උපසිරැසි ගැන්වීම: නිලූෂ හේමාල් අලහකෝන්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





වෙනත් භාෂා වලින්, වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි බලන්න අපි යොමු වෙනවා ගොඩාක් අඩුයි. හේතුව තේරුම් ගැනිමේ අපහසුව. මේ නිසා හැංගිලා තියෙන හොද කතා බොහෝමයයි. මේ කතාවත් ඒ වගේ එකක්. මේක ප්‍රංශ කතාවක්. රංගනයෙන් SOFIA LESAFFRE, STEPHANE BAK ඇතුලු අය දායක වෙන, DAVID MOREAU අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයිි මේ.

දවසක් උදේ ඇහැරෙනකොට කිසිම කෙනෙක් නැති වුනොත් මොකද හිතෙන්නේ? අම්මා, තාත්තා විතරක් නෙමෙයි අසල්වැසියෝ හැමෝම අතුරුදහන් වෙලා. පාරේ කිසිම කෙනෙක් නෑ. වාහන වල දොරවල් ඇරලා දාලා. මග නවත්තලා. පොලිසියේ, බැංකු වල, කඩවල් වල කිසිම කෙනෙක් නෑ. ලෙයිලා, මේ කතාවේ කතා නායිකාව, හැමතැනම ඇවිදලා හොයාගන්නවා, තව හතරදෙනයි මේ නගරෙම ඉතුරු වෙලා ඉන්නේ කියලා. මෙයාලාට මොකද වෙන්නේ? ඇයි මෙහෙම අනිත් අය අතුරුදහන් වුනේ? ඇයි මෙයාලා විතරක් ඉතුරු වුනේ? මේ හැමදේකටම උත්තර තියෙනවා මේ කතාවේ. බලන්න වටින කතාවක්.

සෑහෙන්න මහන්සි වෙලා හදපු උපසිරැසියක් මේක. මම මුලින් කිවුවා වගේ භාෂාව තේරෙන්නේ නැති කම එක හේතුවක්. කතාව රස විදලා, මේ ගැන හිතෙන දේ පුලුවන් නම් ලියලා යන්න. ඒක අපිව ධෛර්යමත් කරවනවා.




*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment